fpasrilanka

Happy Life

අවසන් වරට යාවත්කාලීන කලේ 2021/03/24

ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය, ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය සම්බන්ධ අවබෝධය ලබාදිමටත් ඒ සඳහා වෛද්‍ය සහ උපදේශන සේවා ලබාදිමටත් ප්‍රමුඛතම කාර්යභාරයකට දායකවන ස්වේච්ඡා සංවිධානයක් ලෙස අවශ්‍ය විටක හිතවතී සේවාදායකයන් හට (සයිබර් අවකාශය සම්බන්ධ ගැටලු සඳහා සෘජුවම අදාළ නොවුවද) එම සේවය ලබා දීම පිළබඳව හිතවතී කෘතඥතාවය පළ කෙරේ. http://www.fpasrilanka.org