Sumithrayo

සුමිත්‍රයෝ

අවසන් වරට යාවත්කාලීන කලේ 2021/03/24

හිතවතී වෙත එන සියදිවි නසා ගැනීම් වලට පෙළඹීමට ඉඩ ඇති අය ඇතුළුව, ආතතිය, කළකිරීමෙන් සිටින හෝ බලාපොරොත්තු සුන්වීම් වැනි ඛේදනීය තත්ත්වයන්ට මුහුණ දෙන පුද්ගලයින්ට අවශ්‍ය වෙන මානසික සහනය අදාල පුද්ගලයන්ගේ සහ තොරතුරු වල රහස්‍යභාවය රකිමින් නොමිලේ සේවයක් ලෙස ලබා දීමට අප සමඟ අත් වැල් බැඳගත් සුමිත්‍රයෝ කාර්ය මණ්ඩලයට මේ හරහා විශේෂ ස්තූතිය පිරිනැමේ. https://sumithrayo.org/