techcert-logo-200×200

ටෙක්සර්ට් (TechCERT)

අවසන් වරට යාවත්කාලීන කලේ 2021/03/23

TechCERT is the first and the largest Computer Emergency Readiness Team ලක් වසම් ලේකඛාධිකාරය පුරෝගාමීව මොරටුව විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යාව හා ඉංජිනේරු විද්‍යා අධ්‍යන අංශයේ අධ්‍යන කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් වන මෙය ශ්‍රී ලංකාවේ ප්‍රථම පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (CERT) මෙන්ම ශ්‍රී ලංකාවේ ශක්තිමත් තොරතුරු තාක්ෂණ ආරක්ෂක සහ ඉංජිනේරු උපදේශන සමාගමක් බවට පත් වී තිබේ. TechCERT කණ්ඩායම සඳහා විශේෂ ස්තුතිය පිරිනැමේ. www.techcert.lk