• හිතවතී
    • හිතවතී Teens HUB
    • අපි ගැන
    • අපට උදව් කරන්නන්
  • උපකාරක මධ්‍යස්ථානය

    අවවාදයයි!

    • කොවිඩ්-19 (COVID-19) සයිබර් ප්‍රහාර
    • සයිබර් ආරක්‍ෂක ඉඟි
    • සයිබර් ආරක්ෂණ තර්ජන
    • ආරක්ෂක අනතුරු ඇඟවීම්

    වැඩි විස්තර දැනගන්න

    • දැනුම සඳහා
    • සමාජ මාධ්‍ය ජාල
    • දෙමාපිය මාර්ගෝපදේශය
    • ළමා මාර්ගෝපදේශය
    • දැන් මොකද කරන්නේ

    නිරීක්ෂණය

    • අද කාලයේ සත්‍ය සිදුවීම්
    • වීඩියෝ
    • පත්තරේ කතා

  • දැන් මොකද කරන්නේ
  • පුවත් සහ සිදුවීම්
  • ඉ-පුස්තකාලය
    • මාසික සඟරාව
    • සයිබර් සුරැකුම
  • අමතන්න
    • නිති අසන පැන
සයිබර් අවකාශයේ අතරමං වුනාද? 011-421-6062 help@hithawathi.lk

සයිබර් සුරැකුම පොත් පිංච ලබාගන්නසයිබර් ආරක්ෂක ඇඟවීම!

2023 මාර්තු 25 දින ප.ව. 12.30 සිට 5.00 දක්වා හිතවතී සේවාවන් සීමා වීම් හෝ ප්‍රමාද වන බව කරුණාවෙන් සලකන්න. ඔබට දුරකථනයෙන් හෝ ක්ෂණික පණිවිඩ සේවා හරහා වහාම අප හා සම්බන්ධ වීමට නොහැකි නම්, කරුණාකර help@hithawathi.lk වෙත ඊමේල් පණිවිඩයක් හෝ වට්ස්ඇප් / වයිබර් (+94 77 771 1199) පණිවිඩයක් හෝ ෆේස්බුක් මැසෙන්ජර් (https://www.facebook.com/hithawathi) හරහා පණිවිඩයක් එවන්න. අපි හැකි ඉක්මනින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.
ඔබගේ වටිනා අදහස් ලබා දෙන්න.
  • English
  • தமிழ்
හිතවතී
  • හිතවතී
    • හිතවතී Teens HUB
    • අපි ගැන
    • අපට උදව් කරන්නන්
  • උපකාරක මධ්‍යස්ථානය

    අවවාදයයි!

    • කොවිඩ්-19 (COVID-19) සයිබර් ප්‍රහාර
    • සයිබර් ආරක්‍ෂක ඉඟි
    • සයිබර් ආරක්ෂණ තර්ජන
    • ආරක්ෂක අනතුරු ඇඟවීම්

    වැඩි විස්තර දැනගන්න

    • දැනුම සඳහා
    • සමාජ මාධ්‍ය ජාල
    • දෙමාපිය මාර්ගෝපදේශය
    • ළමා මාර්ගෝපදේශය
    • දැන් මොකද කරන්නේ

    නිරීක්ෂණය

    • අද කාලයේ සත්‍ය සිදුවීම්
    • වීඩියෝ
    • පත්තරේ කතා

  • දැන් මොකද කරන්නේ
  • පුවත් සහ සිදුවීම්
  • ඉ-පුස්තකාලය
    • මාසික සඟරාව
    • සයිබර් සුරැකුම
  • අමතන්න
    • නිති අසන පැන

ස්පෑම් සහ ස්කෑම්

  • Home
  • උපකාරක මධ්‍යස්ථානය
  • දැනුම සඳහා
  • ස්පෑම් සහ ස්කෑම්

අවසන් වරට යාවත්කාලීන කලේ 2021/09/03

ස්පෑම් සහ ස්කෑම්

ස්පෑම් / Spam නොහොත් ජන්ක් (ආයාචිත තැපැල්) – අදාළ නැති, අනවශ්‍ය සහ ඉල්ලුම් නොකළ අලෙවිකරණ (marketing) ඊමේල්, පෝස්ට් සහ මැසේජ් වලින් සමන්විත වේ. ස්කෑම් / Scam නොහොත් වංචා – වංචනික, උපායශීලී, නොමඟ යවන ඇමතුම් / චැට් / කෙටි පණිවුඩ සහ ව්‍යාජ පෝස්ට් / පෝස්ටර්, රැවටිලිකාර පුවත්පත් දැන්වීම් වලින් සමන්විත වේ.
ඔබේ තොරතුරු සොරකම් කිරීමට හෝ ඔබට වංචාවක් කිරීමට ස්පෑම්කරුවන්ට (spammers) අවශ්‍ය නැත. ඔවුන් තනිකරම උත්සාහ කරන්නේ හැකි තරම් පිරිසකට අහඹු ලෙස තොරතුරු විසුරුවා හැරීමටයි. වංචාකරුවන් (scammers) ඔබේ තොරතුරු සහ / හෝ මුදල් වංචාවෙන් ගැනීම සඳහා ඔවුන්වත් නොදන්නා අවස්ථාවන් / නිධානයන් පෙන්වා ඔබව රවටා ගැනීමට උත්සහ කරයි.
ඔවුන්ගේ ඉලක්කය වන්නේ යම් භාණ්ඩයක් හෝ සේවාවක් ඉල්ලුම් නොකළ තැනැත්තෙකුට එය විකුණා ගැනීම සඳහා සන්නිවේදනයේ යෙදීමයි. ඔවුන්ගේ ඉලක්කය වන්නේ වංචාවෙන් යමෙකු රවටා එහි ප්‍රතිලාභ භුක්ති විඳීමයි.
මෙහි භයානකත්වය, වංචනික හෝ ස්කෑම් හැසිරීම් වලට වඩා අඩුය. එය හානිකර නැතත්, අනිවාර්යයෙන්ම කරදරයකි. මෙය හානිකර වන අතර එය අවසන් වන්නේ කරදරවල පටලවමින් / ඔබේ මුදල් හෝ වෙනත් වටිනා දේ නැති කරමින්ය.
ඔබට ඒවා බොහෝ දුරට භාණ්ඩ හෝ සේවා ප්‍රවර්ධනය කරන වෙළඳ ප්‍රචාරණ සමාගමකින් හෝ වංචා නිර්මාණකරුවකුගෙන් (con artist) ඊමේල් හරහා ලැබේ.
ස්පෑම්කරුවන් ඔවුන්ගේ පණිවිඩ ලබන්නනේ කවුරුන්දැයි කියාවත් නොදන්නා නමුත් තොග වශයෙන් පණිවුඩ (bulk messages) යවා ඊට කිසිවෙකු ගොදුරු වන තෙක් බලා සිටියි.
වින්දිතයාගේ විශ්වාසය දිනා ගැනීමෙන් මෙම වංචනික උපක්‍රමය සාර්ථක කර ගැනීමට ඔවුන් දක්ෂ වේ.
බොහෝ ඔන්ලයින් ස්කෑම්, ස්පෑම්වලට මුවා වී සිටී. එනම් ස්පෑම් යනු, ස්කෑම් සඳහා භාවිත කරන එක් මෙවලමකි.

ස්පෑම් සඳහා උදාහරණ

  • අලෙවිකරණය ඒත්තු ගැන්වීම සඳහා තොග වශයෙන් යවන පණිවුඩ – “ඩොලර් 10000 ක සහ නවතම ඇපල් උපාංගයක වාසනාවන්ත ජයග්‍රාහකයා ඔබයි”
  • අඩු ගුණාත්මකභාවයක් සහිත රැකියා අවස්ථා දැන්වීම් – “නිවසේ සිට වැඩ කිරීමෙන් සතුටක් සහ පැයකට ඩොලර් 100 ක් වැටුප් ලබන්න”
  • සමාජ මාධ්‍ය විශේෂඥයන් – “ෆේස්බුක් මිතුරන් සහ ට්විටර් / ඉන්ස්ටග්‍රෑම් අනුගාමිකයන් 5000 ක් ලබා ගන්න”
  • නොමිලේ ගැජට් – “නොමිලේ iPhone 7 ලබා දීම සඳහා ඔබව තෝරා ගෙන ඇත”
  • බර අඩු කිරීම – “අලුත්ම නිෂ්පාදනය සමඟ සතියකින් රාත්තල් 10 ක් බර අඩු කර ගන්න” කියන රොබෝ ඇමතුම් (Robocalls)
  • පුරුෂ ශක්තිය – “එය විශාල කර ඒ මත නොමිලේ ඩ්‍රැගන් පච්චයක් කොටා ගන්න”
  • නයිජීරියානු කුමාරයා -“අක්කර 5000 ඉඩමක් ඇති ඔටුන්න හිමි කුමාරයා මමයි”
  • පෝ(ර්)න් (අසැබි) – “යෞවනිය වෙබ් කැමරාවට නිරුවත් වී ඇගේ සුන්දරත්වය පෙන්වයි
  • ජ්‍යොතිෂ / මානසික වංචා – “ඔබේ පොහොසත් අනාගතයේ දර්ශන අප දුටුවා – මුදල් ගෙවා ඔබේ වාසනාවන්ත අංක ලබා ගන්න”
  • දුරකථන හරහා අලෙවිය (Telemarketing) – ඔබ අක්කරයක ඉඩමක් දිනා ඇති බව පවසමින් ලැබෙන කෙටි පණිවුඩ / දුරකථන ඇමතුම්.
  • ප්‍රේමාන්විතව – “ඔබේ ප්‍රොෆයිල් එක දුටු පසු ඔබට ආදරය නොකර සිටීමට අමාරුයි”
  • ව්‍යාජ වෛරස් අනතුරු ඇඟවීම් – “අනිෂ්ට (malware) මෘදුකාංග හමු විය, දැන් මෙම ඇන්ටි-වෛරස් මෘදුකාංගය ඉන්ස්ටෝල් කර ගන්න”
  • ව්‍යාජ පුණ්‍යාධාර ඉල්ලීම් – “අසරණ දරුවන්ගේ විස්තර මෙහි අමුණා ඇත”
  • චේන් මේල් – “වාසනාව සඳහා මෙය මිතුරන් 10 දෙනෙකු වෙත යොමු කරන්න”

මිනිසුන් හසු කර ගන්නා ස්කෑම් සඳහා උදාහරණ

  • අනන්‍යතාවය (identity) – පුද්ගලික තොරතුරු, පාස්පෝට් විස්තර ඉල්ලා සිටීම
  • ක්‍රෙඩිට් / ඩෙබිට් කාඩ් විස්තර – ඔන්ලයින් වංචනික ගනුදෙනු සඳහා
  • මුදල් – ක්ෂණික ගෙවීමක් ඉල්ලා සිටීම හෝ විශාල මිල අඩු කිරීම් / නොමිලේ ත්‍යාග දෙන බව සඳහන් කිරීම
  • බැංකු තොරතුරු – අනවසරයෙන් ඔබේ ගිණුමට පිවිසීමට (හැක් කිරීමට) බැංකු ගිණුම් අංකය පමණක් ප්‍රමාණවත් වේ
  • ඊමේල් පාස්වර්ඩ් – ඉදිරියට යාමට අවශ්‍ය වෙනත් ටැබ් (tabs) වෙත / වෙබ් පිටුවකට යොමු කිරීම
  • සමාජ මාධ්‍ය ගිණුම් – ඉදිරියට යාම සඳහා පරිශීලක අක්තපත්‍ර (user credentials) ඇතුළත් කිරීමට ඔබව පොළඹවයි
  • උපාංගයේ ගිණුම් අක්තපත්‍ර (device account credentials) – ගිණුම් සම්බන්ධව බයට පත්කරන යමක් පැවසීම හෝ ඉක්මනින් ක්‍රියාත්මක වන ලෙස (හදිසි බව) පෙන්වා යම් තැනකට ලොග් වන්න හෝ ගිණුම් තොරතුරක් ලබා දෙන ලෙස කියා සිටී.
  • ඉඩම් ලියකියවිලි – ව්‍යාජ ලේඛන සකස් කිරීම සඳහා කුමක් හෝ හේතුවක් කියා ඒවා ඉල්ලා ගැනීම
  • රැකියා අවස්ථා – මිනිසුන් ආකර්ෂණය කර ගැනීම සඳහා අසාමාන්‍ය වැටුප් සහිත රැකියා මෙන්ම පහසු රැකියා විස්තර පළ කිරීම හරහා වංචාව.
  • ජීවිතයට තර්ජනය කිරීම, අත්අඩංගුවට ගැනීම හෝ වෙනත් – ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා හෝ ගෙවිය යුතු බිල්පත් පියවීම සඳහා විවිධ ගෙවීම් කිරීමට ඔබට බල කිරීම.
  • ආයෝජනය – ව්‍යාජ පොරොන්දු මත මුදල් ආයෝජන ලෙස තැන්පත් කිරීමට ඔබව පොළඹවයි.
ස්පෑම් යනු දුටු විට ඔබට ක්ලික් කරන්න හිතෙන, ඔබට ඒත්තු ගන්වන පණිවිඩයකි. ඔබ ස්පෑම් එකක් විශ්වාස කර එය මත ක්ලික් කළ නමුත් ඔබ අපේක්ෂා කල අරමුණ සාක්ෂාත් කර ගැනීමට අපොහොසත් වුවහොත් ඔබව ස්කෑම් එකකට හසු වී ඇත

ඉහත වගුව හරහා ස්කෑම්වලින් ස්පෑම් වෙන්කර හඳුනා ගැනීමට උත්සාහයක් දැරුවත්, ස්පෑම් වේශයෙන්, එනම් ස්පෑම් ෆිල්ටර්ස් මඟ හැරීමට වැරදි අකුරු (spellings) සහිතව, ඇමුණුම් (attachments), ලින්ක්, අදහාගත නොහැකි දීමනා, මාතෘකාවේ සහ අන්තර්ගතයේ අතර වෙනස්කම්, මෙන්ම බොහෝ විට අවසන් / නියමිත දිනයක් හදිසි බවක් පෙන්වන / ඔබව භීතියට පත් කරන ආකාරයෙන් ස්කෑම් ඔබ වෙත පැමිණිය හැක.

2019 දී ස්පෑම් යටතට මූලිකවම ඇතුළත් වූ දෑ පහත දැක්වෙන රූප සටහනින් පෙන්නුම් කරයි. මෙහි ස්කෑම් ප්‍රතිශතය සැලකිය යුතු ලෙස ඉහළ ය; 5 න් 2 ක්ම ස්කෑම් වේ. පනවා ඇති සීමාවන් සහ දැනුවත් කිරීමේ මට්ටම අනුව මෙම අනුපාතය රටින් රටට වෙනස් වේ.

truecaller insights දත්ත අනුව, පසුගිය වසරේ ස්පෑම් ඇමතුම් සහ කෙටි පණිවුඩ මඟින් පහත රටවල් කෙරෙහි විශාල බලපෑමක් කර ඇත. ඔබ සිහියේ තබා ගත යුතු දෙය නම්, මේ ආකාරයේ කරදරකාරී ස්පෑම් ඇමතුම්, කෙටි පණිවුඩ හෝ ඊමේල් වල හානිකර ස්කෑම් පවා අඩංගු විය හැකි බවයි.

එමනිසා, ඔබගේ උපාංගයේ (device) යාවත්කාලීන ප්‍රති-වයිරස් මෘදුකාංගයක් (up-to-date anti-virus software) ක්‍රියාත්මක කිරීමට වග බලා ගැනීම, ස්පෑම් බ්ලොක් කිරීම හෝ එවැනි පුද්ගලික නොවන කටයුතු සඳහා වෙනම ඊමේල් ලිපිනයක් පවත්වා ගැනීම වැනි ස්පෑම් / ස්කෑම් වලින් ආරක්ෂාකාරී වීමේ උපදෙස් අනුගමනය කිරීම නුවණට හුරු වේ.

සයිබර් අවකාශයේ ආරක්ෂිතව සිටින්නේ කෙසේද යන්න ගැන තවත් දැනගන්න.

මූලාශ්‍ර:
https://hiya.com/blog/2016/08/17/unwanted-calls-explained-difference-spam-scam/
https://www.getsafeonline.org/protecting-your-computer/spam-and-scam-email/
https://support.indeed.com/hc/en-us/articles/360040122351-Spam-vs-Scam
http://www.afd-techtalk.com/spam-scam/#:~:text=In%20other%20words%2C%20a%20scam,many%20tools%20for%20a%20scam.
https://truecaller.blog/2019/12/03/truecaller-insights-top-20-countries-affected-by-spam-calls-sms-in-2019/
https://www.informit.com/articles/article.aspx?p=397914
https://www.informit.com/articles/article.aspx?p=1234199&seqNum=6

 

  • Share:
  • විශේෂ අනතුරු ඇඟවීම
  • කොවිඩ්-19 (COVID-19) සයිබර් තර්ජනයන්ට එරෙහිව ආරක්ෂාව
  • මෙම ව්‍යසනකාරී අවස්ථාවේ ආරක්ෂිතව සිටින්නේ කෙසේද?
  • ඔබේ දරුවා සයිබර් අපරාධවලින් බේරා ගන්නේ කෙසේද?
  • Covid-19 සයිබර් තර්ජන
  • ඔබ කළ යුත්තේ කුමක්ද?
  • හිතවතීට වාර්තා කරන්නේ කෙසේද?
  • පොලීසියට කියන්න
  • ළමා දුරකථන සේවය
  • ඔබට ප්‍රයෝජනවත් දුරකථන අංක / ඉමේල් ලිපින / වෙබ් අඩවි
  • අන්තර්ජාල සොරකම් හඳුනාගනිමු… වැළකෙමු!
  • සයිබර් ආරක්‍ෂක ඉඟි 1
  • සයිබර් ආරක්‍ෂක ඉඟි 2
  • මුරපද 1 කොටස – ශක්තිමත් මුරපදයක් තෝරාගැනීම හා එය ආරක්ෂා කරගැනීම
  • සයිබර් අවකාශයේ ඔබේ ආරක්ෂාව
  • ද්වි-සාධක සත්‍යාපනය (Two-factor Authentication / 2FA) යනු කුමක්ද?
  • කුඩා ළමුන් සහ යෞවනයන් හට අන්තර්ජාල ආරක්ෂණ උපදෙස්
  • ස්පෑම් සහ ස්කෑම්
  • නිවසේ සිට ආරක්ෂිතව රාජකාරි කරමු
  • මුරපද 2 කොටස – අමාරු password ලේසියෙන් මතක තියා ගන්නේ කොහොමද?
  • 2020 සයිබර් ආරක්ෂණ තර්ජන – 01 – ඩීප්ෆේක්ස් (Deepfakes / ගැඹුරු ව්‍යාජත්වය)
  • 2020 සයිබර් ආරක්ෂණ තර්ජන – 02 – 5G
  • විශේෂ අනතුරු ඇඟවීම
  • දේශීය පුද්ගලික අංකයක් හරහා OTP (One Time Password / එක් වරක් පමණක් භාවිතා කළ හැකි මුරපදය) ලැබීම
  • ගූගල් මඟින් ගූගල් ක්‍රෝම් (Google Chrome) හි ඉහළ මට්ටමේ බරපතල අඩුපාඩු (High-Severity Flaws) වසා ගනී
  • සයිබර් ආරක්ෂක ඇඟවීම
  • පරිගණක වයිරස හඳුනාගනිමු
  • අන්තර්ජාලය හොඳයිද ? නරකයිද?
  • අන්තර්ජාලයේ අනතුරු
  • ඉ-තැපැල්(email) ගිණුමේ ආරක්‍ෂාව
  • ඔබේ ඉ-තැපැල (E-mail) සුරක්ෂිත කරගන්නේ කෙසේද?
  • ඉ-තැපෑලක් (e-mail) ලැබීමට හෝ එවීමට නොහැකි වන්නේ මන්ද?
  • ව්‍යාජ වෙබ් අඩවියක්ද සැබෑ වෙබ් අඩවියක්ද යන්න ඔබම තීරණය කරන්න!
  • විද්‍යූත් තැපෑලක් / ඉ-තැපෑලක් වංචාවක්දැයි (scam) සොයාගන්නේ කෙසේද?
  • වංචාවන් යනු කුමක්ද?
  • සමාජ ඉංජිනේරු විද්‍යාව (Social Engineering)
  • වීඩියෝවක් පිළිබඳව වාර්තා කිරීම
  • යූ-ටියුබ් හි සංක්ෂිප්ත පින්තූරයක් (thumbnail) වාර්තා කිරීම
  • අදහස් දැක්වීමක් වාර්තා කරන්න (Report a comment)
  • සජීවී චැට් පණිවුඩයක් වාර්තා කරන්න (Report a live chat message)
  • යූ-ටියුබ් නාලිකාව වාර්තා කරන්න (Report a channel)
  • වට්ස්ඇප් (WhatsApp) ගිණුමේ අංකය වෙනස් කරන්නේ කෙසේද?
  • වට්ස්ඇප් (WhatsApp) ගිණුම මකා දමන්නේ කෙසේද?
  • වට්ස්ඇප් (WhatsApp) හි සබඳතා අවහිර කරන්නේ කෙසේද?
  • වට්ස්ඇප් (WhatsApp) හි පෞද්ගලිකත්ව සැකසුම් (privacy settings) සකසා ගන්නේ කෙසේද?
  • වට්ස්ඇප් (WhatsApp) හි ආරක්ෂිත සැකසුම් සිදු (configure) කර ගන්නේ කෙසේද?
  • වට්ස්ඇප් ගිණුම අනවසරයෙන් උදුරාගෙන විකෘති කිරීම (WhatsApp Hacking)
  • වට්ස්ඇප් හි වාර්තා (රිපෝට්) කිරීම
  • වට්ස්ඇප් (WhatsApp) හි දෙපියවර සත්‍යාපන සැකසුම් සිදුකර ගන්නේ (configure two-step verification settings) කෙසේද?
  • වට්ස්ඇප් සමූහයේ සැකසුම්
  • ඔබ Viber භාවිතා කරන විට ඔබේ පෞද්ගලිකත්වය ආරක්ෂාකර ගන්නේ කෙසේද?
  • ඔබේ වයිබර් (Viber) කතාබස් (chat) අවශ්‍ය විටෙක නැවත ලබා ගැනීමට හැකි පරිදි සුරක්ෂිතව තබා ගන්නේ කෙසේද?
  • Viber ගිණුම අක්‍රිය කරන්නේ කෙසේද?
  • වයිබර් හි වාර්තා (රිපෝට්) කිරීම
  • වයිබර් සමූහය තුළ ඔබට අවශ්‍ය පරිපාලක පාලන සැකසුම් (Admin Controls) සාදාගන්නේ කෙසේද ?
  • ඉමෝ (Imo)
  • IMO චැට් එකක් වලක්වන්නේ කෙසේද?
  • IMO ගිණුමක් මකන්නේ කෙසේද?
  • ඉන්ස්ටග්‍රෑම් (Instagram) හි ඔබේ ව්‍යාජ ගිණුමක් (ඔබ ලෙස පෙනී සිටින / ඔබව අයුතු ලෙස භාවිතා කරන / fake account) වාර්තා කරන්නේ කෙසේද?
  • ඔබ ඉන්ස්ටග්‍රෑම් (Instagram) හි ඇති පළකිරීමක් (post) හෝ පැතිකඩක් (profile) අයුතු ලෙස (abuse) හෝ ස්පෑම් ලෙස භාවිතා කර ඇති අවස්ථාවක් වාර්තා කරන්නේ කෙසේද?
  • ඔබගේ ඉන්ස්ටග්‍රෑම් (Instagram) ගිණුම කවුරුන් හෝ අනවසරයෙන් උදුරාගෙන විකෘති කරනවායැයි ඔබ සිතනවාද?
  • ලින්ක්ඩ්ඉන් (LinkedIn) හි අනවසරයෙන් උදුරාගෙන විකෘති කරන ලද ගිණුමක් (hacked account) පිළිබඳව වාර්තා කරන්නේ කෙසේද?
  • වෙනත් සාමාජිකයෙකුගේ ලින්ක්ඩින් වෙබ් අඩවියේ ඇති නොගැලපෙන තොරතුරු වාර්තා කරන්නේ කෙසේද?
  • ලින්ක්ඩ්ඉන් (LinkedIn) හි ව්‍යාජ පැතිකඩ (fake profiles) වාර්තා කරන්නේ කෙසේද?
  • හානිකර ට්වීට් (abusive Tweet) එකක් පිළිබඳව වාර්තා කරන්නේ කෙසේද?
  • ඔබ ට්විටර් (Twitter) එකේ වෙනත් අයෙකු සේ පෙනී සිටින ව්‍යාජ (fake) ගිණුමක් වාර්තා කරන්නේ කෙසේද?
  • කවුරුහරි ඔබේ ට්විටර් (Twitter) ගිණුම අනවසරයෙන් උදුරා ගෙන විකෘති කරලද (hacked) ?
  • ටික්ටොක් (TikTok) යෙදවුමේ නුසුදුසු අන්තර්ගතයන් වාර්තා කරන්නේ කෙසේද?
  • යමෙකු විසින් ඔබේ ටික්ටොක් (TikTok) ගිණුම අනවසරයෙන් උදුරා ගෙන විකෘති කර (hacked) තිබේ නම්
  • ටික්ටොක් හි ව්‍යාජ / අන් අය සේ පෙනී සිටින ගිණුම් වාර්තා (රිපෝට්) කරන්නේ කෙසේද?
  • පෞද්ගලිකත්වය (Privacy) සහ ආරක්ෂාව (Safety)
  • වාර්තා කිරීම (Reporting)

  • ෆේස්බුක් සඳහා අවසර ලබා දෙන්නේ කුමන නම් වලට ද?
  • මම මොන නමද භාවිතා කරන්නේ
  • භාෂා-විශේෂිත නාමයක් එක් කිරීමට හෝ සංස්කරණය කරන්නේ කෙසේද?
  • පළමු නම සහ අන්තිම නම වෙනුවට එක නමක් තිබේ නම්?
  • ඔබගේ නම වෙනස් කිරීම හෝ අමතර නම් එකතු කිරීම

  • ෆේස්බුක් සඳහා අවසර ලබා දෙන්නේ කුමන නම් වලට ද?
  • මම මොන නමද භාවිතා කරන්නේ
  • භාෂා-විශේෂිත නාමයක් එක් කිරීමට හෝ සංස්කරණය කරන්නේ කෙසේද?
  • පළමු නම සහ අන්තිම නම වෙනුවට එක නමක් තිබේ නම්?
  • ඔබගේ නම වෙනස් කිරීම හෝ අමතර නම් එකතු කිරීම

  • ෆේස්බුක් සඳහා අවසර ලබා දෙන්නේ කුමන නම් වලට ද?
  • මම මොන නමද භාවිතා කරන්නේ
  • භාෂා-විශේෂිත නාමයක් එක් කිරීමට හෝ සංස්කරණය කරන්නේ කෙසේද?
  • පළමු නම සහ අන්තිම නම වෙනුවට එක නමක් තිබේ නම්?
  • ඔබගේ නම වෙනස් කිරීම හෝ අමතර නම් එකතු කිරීම

  • ෆේස්බුක් සඳහා අවසර ලබා දෙන්නේ කුමන නම් වලට ද?
  • මම මොන නමද භාවිතා කරන්නේ
  • භාෂා-විශේෂිත නාමයක් එක් කිරීමට හෝ සංස්කරණය කරන්නේ කෙසේද?
  • පළමු නම සහ අන්තිම නම වෙනුවට එක නමක් තිබේ නම්?
  • ඔබගේ නම වෙනස් කිරීම හෝ අමතර නම් එකතු කිරීම

  • අපයෝජනය පිළිබඳව වාර්තා කිරීම

  • අපි ගැන
  • හිතවතී
  • උපකාරක මධ්‍යස්ථානය
  • සයිබර් ආරක්‍ෂාව
  • අන්තර්ජාල සොරකම් හඳුනාගනිමු… වැළකෙමු!
  • සයිබර් ආරක්‍ෂක ඉඟි 1
  • සයිබර් ආරක්‍ෂක ඉඟි 2
  • දැක්ම
  • මෙහෙවර
  • අපට උදව් කරන්නන්

  • අපි ගැන
  • හිතවතී
  • උපකාරක මධ්‍යස්ථානය
  • සයිබර් ආරක්‍ෂාව
  • අන්තර්ජාල සොරකම් හඳුනාගනිමු… වැළකෙමු!
  • සයිබර් ආරක්‍ෂක ඉඟි 1
  • සයිබර් ආරක්‍ෂක ඉඟි 2
  • දැක්ම
  • මෙහෙවර
  • අපට උදව් කරන්නන්

  • අපි ගැන
  • හිතවතී
  • උපකාරක මධ්‍යස්ථානය
  • සයිබර් ආරක්‍ෂාව
  • අන්තර්ජාල සොරකම් හඳුනාගනිමු… වැළකෙමු!
  • සයිබර් ආරක්‍ෂක ඉඟි 1
  • සයිබර් ආරක්‍ෂක ඉඟි 2
  • දැක්ම
  • මෙහෙවර
  • අපට උදව් කරන්නන්

  • අපි ගැන
  • හිතවතී
  • උපකාරක මධ්‍යස්ථානය
  • සයිබර් ආරක්‍ෂාව
  • අන්තර්ජාල සොරකම් හඳුනාගනිමු… වැළකෙමු!
  • සයිබර් ආරක්‍ෂක ඉඟි 1
  • සයිබර් ආරක්‍ෂක ඉඟි 2
  • දැක්ම
  • මෙහෙවර
  • අපට උදව් කරන්නන්

  • අපි ගැන
  • හිතවතී
  • උපකාරක මධ්‍යස්ථානය
  • සයිබර් ආරක්‍ෂාව
  • අන්තර්ජාල සොරකම් හඳුනාගනිමු… වැළකෙමු!
  • සයිබර් ආරක්‍ෂක ඉඟි 1
  • සයිබර් ආරක්‍ෂක ඉඟි 2
  • දැක්ම
  • මෙහෙවර
  • අපට උදව් කරන්නන්

  • අපි ගැන
  • හිතවතී
  • උපකාරක මධ්‍යස්ථානය
  • සයිබර් ආරක්‍ෂාව
  • අන්තර්ජාල සොරකම් හඳුනාගනිමු… වැළකෙමු!
  • සයිබර් ආරක්‍ෂක ඉඟි 1
  • සයිබර් ආරක්‍ෂක ඉඟි 2
  • දැක්ම
  • මෙහෙවර
  • අපට උදව් කරන්නන්

  • අපි ගැන
  • හිතවතී
  • උපකාරක මධ්‍යස්ථානය
  • සයිබර් ආරක්‍ෂාව
  • අන්තර්ජාල සොරකම් හඳුනාගනිමු… වැළකෙමු!
  • සයිබර් ආරක්‍ෂක ඉඟි 1
  • සයිබර් ආරක්‍ෂක ඉඟි 2
  • දැක්ම
  • මෙහෙවර
  • අපට උදව් කරන්නන්

  • අපි ගැන
  • හිතවතී
  • උපකාරක මධ්‍යස්ථානය
  • සයිබර් ආරක්‍ෂාව
  • අන්තර්ජාල සොරකම් හඳුනාගනිමු… වැළකෙමු!
  • සයිබර් ආරක්‍ෂක ඉඟි 1
  • සයිබර් ආරක්‍ෂක ඉඟි 2
  • දැක්ම
  • මෙහෙවර
  • අපට උදව් කරන්නන්

  • අපි ගැන
  • හිතවතී
  • උපකාරක මධ්‍යස්ථානය
  • සයිබර් ආරක්‍ෂාව
  • අන්තර්ජාල සොරකම් හඳුනාගනිමු… වැළකෙමු!
  • සයිබර් ආරක්‍ෂක ඉඟි 1
  • සයිබර් ආරක්‍ෂක ඉඟි 2
  • දැක්ම
  • මෙහෙවර
  • අපට උදව් කරන්නන්

  • ඔබගේ ෆේස්බුක් ගිණුම සුරක්ෂිත කරගන්නේ කොහොමද?
  • ඔබේ පෞද්ගලිකත්වය (privacy)
  • සුරක්ෂිතව සිටින්න
  • ‌යම් ෆේස්බුක් පරිශීලකයෙකු මිතුරුකමින් ඉවත් කිරීම හෝ අවහිර කිරීම

  • මිතුරුකමින් ඉවත් කිරීම (unfriend)
  • අවහිර කිරීම

  • අවහිර කිරීම යනු කුමක්ද? ඔබ කිසියම් පුද්ගලයෙකු අවහිර කරන්නේ කෙසේද?
  • ඔබ විසින් යම් ෆේස්බුක් පරිශීලකයෙක් අවහිර කළ පසු, ඒ පුද්ගලයා ගැන කිසිවක් දකින්න පුළුවන්ද?
  • යමෙක් ඔබව අනුගමනය කිරීම (follow) වළක්වන්නේ කෙසේද?
  • වෙනත් ෆේස්බුක් පරිශීලකයෙකු ගෙන් එන ෆේස්බුක් පණිවිඩ ඔබ අවහිර කරන්නේ කෙසේද?
  • ෆේස්බුක් පරිශිලකයකු අවහිර කිරීම (unblocking) යනු කුමක්ද සහ කෙනෙකු අවහිර කරන්නේ කෙසේද?

  • විරාමයක් ගන්න

  • ෆේස්බුක් හි සිටින යම් පරිශීලකයෙකුගෙන් කෙටි කාලයකට ඈත්ව සිටින්නේ/ විරාමයක් ගන්නේ (take a break) කෙසේද?
  • ඔබේ පැරණි පළකිරීම්(past posts) දැකිය හැක්කේ කාටද?
  • ඔබගේ ආදර සබඳතාවය අවසන් විය. ඔබට කල හැක්කේ කුමක්ද?
  • ඔබගේ සමාජ සබඳතාවවෙනස් කරන විට එය දැකිය හැක්කේ කාටද?
  • කෙනෙකු ඔබව ඇමතීම නවත්වන්නේ කෙසේද?

  • අනවසරයෙන් උදුරා ගත් හා ව්‍යාජ ගිණුම්

  • අනවසරයෙන් උදුරා ගත් ගිණුම්

  • කවුරු හරි ඔබේ ගිණුම හැක් කර (hacked) හෝ ඔබේ අවසරයෙන් තොරව භාවිත කරනවාද?
  • ඔබේ මිතුරාගේ ගිණුම කවුරුහරි හැක් කර (hacked) හෝ අනවසරයෙන් භාවිත කරනවා කියා සිතෙනවාද?

  • වෙනත් අයෙකු සේ පෙනී සිටින ගිණුම්

  • වෙනත් අයෙකු සේ පෙනී සිටින (impersonation) ගිණුමක් ඔබ වාර්තා කරන්නේ කෙසේද?
  • ඔබ හෝ වෙනත් කෙනෙකු ලෙස පෙනී සිටින ගිණුමක් හෝ පිටුවක් වාර්තා කරන්නේ කෙසේද?
  • ඔබ ලෙස පෙනී සිටින කාලරේඛාවක් (timeline) පිළිබඳව තොරතුරු ඔබ ඉල්ලන්නේ කෙසේද?

  • ව්‍යාජ ගිණුම්

  • උරුමය පවසන වංචාවන් (Inheritance scams)
  • ආපසු ගෙවීම් කරන බව පවසන රැවටිලි (Rebate scams)
  • නයිජීරියානු වංචාවන් (Nigerian scams)
  • අනපේක්ෂිත ත්‍යාග සහ ලොතරැයි වංචාවන් (Unexpected prize and lottery scams)
  • සංචාරක ත්‍යාග වංචාවන් (Travel prize scams)
  • මිලදී ගැනීම් හෝ විකිණීම් තිරයේ සිදුවන වංචා (Classifieds scams)
  • වැඩිපුර ගෙවා ඇතැයි පවසන වංචා (Overpayment scams)
  • සෞඛ්‍ය හා වෛද්‍ය නිෂ්පාදන (Health & medical products)
  • වැරදි ලියකියවිලි (False billing)
  • මාර්ගගත සාප්පු සොරකම් (Online shopping scams)
  • මනෝවිද්‍යාත්මක සහ සාස්තරකරුවන්ගේ මායාකාරී රැවටිලි (Psychic & clairvoyant)
  • ජංගම වාරික සේවා (Mobile premium services)
  • ආයෝජන වංචාවන් (Investment scams)
  • ඔට්ටු ඇල්ලීම් සහ ක්‍රීඩා ආයෝජන වංචාවන්
  • රැකියා සහ රැකියා වංචාවන් (Jobs and employment scams)
  • පිරමිඩ යෝජනා ක්‍රම (Pyramid schemes)
  • අනන්‍යතා සොරකම (Identity theft)
  • ෆිෂිං / රවටා තොරතුරු ගැනීම (Phishing)
  • අනවසරයෙන් උදුරා ගෙන විකෘති කිරීම / හැකිං (Hacking)
  • දුරස්ථ ප්‍රවේශය හරහා රැවටීම් (Remote access scams)
  • මැල්වෙයා සහ රැන්සම්වෙයා (Malware & ransomware)
  • ජීවිත තර්ජන, අත්අඩංගුවට ගැනීම් හෝ වෙනත් තර්ජන (Threats to life, arrest or other)

හිතවතී

ලක් වසම් ලේඛකාධිකාරය විසින්
අරමුදල් සපයන ව්‍යාපෘතියකි.

ඉක්මන් සබැඳි

Sri Lanka CERT|CC
TechCERT
Internet Crime Complaint Centre
     
    Instagram 

අපට උදව් කරන්නන්


අප අමතන්න

දුරකථනය: 011-421-6062
ඉ-තැපෑල: help@hithawathi.lk
වට්ස්ඇප් සහ වයිබර්:
+94 77 771 1199

කාර්යාල වේලාවන්
සතියේ දිනවල පෙ.ව. 08.30 සිට ප.ව. 07.00 දක්වා
සෙනසුරාදා දිනවල පෙ.ව. 08.30 සිට ප.ව. 05.00 දක්වා
රජයේ නිවාඩු දිනයන් හි වසා ඇත.

(අප සේවාවේ ගුණාත්මකභාවය සහතික කිරීම සඳහා ඇමතුම් පටිගත විය හැක)

කතුහිමිකම © 2023 හිතවති. සියළු හිමිකම් ඇවිරිනි.

Terms and Conditions | Privacy Policy

හිතවතී සමඟ සම්බන්ධවන්න
අපව අමතන්න 011-421-6062