• හිතවතී
    • අපි ගැන
    • අපට උදව් කරන්නන්
  • උපකාරක මධ්‍යස්ථානය

    අවවාදයයි!

    • කොවිඩ්-19 (COVID-19) සයිබර් ප්‍රහාර
    • සයිබර් ආරක්‍ෂක ඉඟි
    • සයිබර් ආරක්ෂණ තර්ජන
    • ආරක්ෂක අනතුරු ඇඟවීම්

    වැඩි විස්තර දැනගන්න

    • දැනුම සඳහා
    • සමාජ මාධ්‍ය ජාල
    • දෙමාපිය මාර්ගෝපදේශය
    • ළමා මාර්ගෝපදේශය
    • දැන් මොකද කරන්නේ

    නිරීක්ෂණය

    • අද කාලයේ සත්‍ය සිදුවීම්
    • වීඩියෝ
    • පත්තරේ කතා

  • දැන් මොකද කරන්නේ
  • පුවත් සහ සිදුවීම්
  • මාසික සඟරාව
  • අමතන්න
    • නිති අසන පැන
ඔබට යම් ගැටළුවක් ද? 011-421-6062   help@hithawathi.lk

වැලන්ටයින් තෑගි ගැන පොලිසියෙන් අනතුරු ඇඟවීමක්..

  • English
  • தமிழ்
හිතවතී
  • හිතවතී
    • අපි ගැන
    • අපට උදව් කරන්නන්
  • උපකාරක මධ්‍යස්ථානය

    අවවාදයයි!

    • කොවිඩ්-19 (COVID-19) සයිබර් ප්‍රහාර
    • සයිබර් ආරක්‍ෂක ඉඟි
    • සයිබර් ආරක්ෂණ තර්ජන
    • ආරක්ෂක අනතුරු ඇඟවීම්

    වැඩි විස්තර දැනගන්න

    • දැනුම සඳහා
    • සමාජ මාධ්‍ය ජාල
    • දෙමාපිය මාර්ගෝපදේශය
    • ළමා මාර්ගෝපදේශය
    • දැන් මොකද කරන්නේ

    නිරීක්ෂණය

    • අද කාලයේ සත්‍ය සිදුවීම්
    • වීඩියෝ
    • පත්තරේ කතා

  • දැන් මොකද කරන්නේ
  • පුවත් සහ සිදුවීම්
  • මාසික සඟරාව
  • අමතන්න
    • නිති අසන පැන

2020 සයිබර් ආරක්ෂණ තර්ජන – 02 – 5G

  • මුල් පිටුව
  • 2020 සයිබර් ආරක්ෂණ තර්ජන – 02 – 5G

ඊළඟට මොකක් වෙයිද?

ඒක හරිම සරල නීතියක් – තාක්‍ෂණය ඉතා සීඝ්‍රයෙන් දියුණු වෙනවාත් එක්කම ඒවා වැරදි ලෙස පාවිච්චි කිරීම හා ඒවායේ ආරක්ෂක ගැටළු ද වැඩි වීමට පටන් ගනී. මෙය දියුණු වන තාක්‍ෂණය සමග ඒවා භාවිතා කරන උපකරණවල/ දෘඩාංග වල ඊට අනුකූල වීමේ හැකියාව පිලිබඳ ඇතිවන තත්වයක් ලෙස හඳුනාගතහැකියි.

ඔව් – මේකට හේතුව තමයි 5G!

MobileIron ආයතනයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති බ්‍රයන් ෆොස්ටර්ට මහතා පවසන ආකාරයට,
ජංගම උපකරණයක් මගින් ප්‍රථම වරට දත්ත/තොරතුරු සොරාගැනීමක් හෝ ඒපිලිබඳ ප්‍රතිපත්ති උල්ලංඝනයකිරීමක් සිදුකිරීම සඳහා 5G ප්‍රධානම හේතුකාරකය විය හැකිය.
අතිශය වේගවත් 5G සම්බන්ධතාවය ස්වයං-රිය පදවන කාර්, දුරස්ථ රොබෝ සැත්කම් සහ තනි ඉලක්කම් මිලි තත්පර වලින් තීරණ ගැනීමට අවශ්‍ය බොහෝ යෙදුම් සඳහා උපකාරී වනු ඇත. කෙසේවෙතත්, එය ජංගම උපාංගවල දත්ත හානීවීමේ (නැතීවීමේ) ප්‍රමාණය ද වේගවත් කරනු ඇත. 5G නිසාවෙන් දැනට පවතින ජාල වල ඇති පරිමිතීන් (perimeters) ටිකෙන් ටික නැතිවීම දිගින් දිගටම සිදුවිය හැකි අතර, එම හේතුව නිසා ජාල වල ඇතිවන ආරක්ෂක හිඩැස් සයිබර් අපරාධකරුවන් විසින් පිෂිං (phishing), මිනිසා අතරමැදියකු ලෙස සිටීම (man-in-the-middle), උපාංග අත්පත් කර ගැනීම සහ තවත් බොහෝ ආකාරයේ ප්‍රහාර දියත් කිරීමට භාවිතා කරනු ඇත. ජන ගනී. ”

ඉන්ටර්නෙට් ආරක්ෂාව සම්බන්ධ සේවා සපයන ආයතනයක් වන ,වොච්ගාර්ඩ් (WatchGuard) හි වාර්තා වලට අනුව අනුව, 5G / Wi-Fi හුවමාරුවේදී ‘ප්‍රහාරකයන් නව අවදානම් සහ අනතුරු සිදුකල හැකි ක්‍රම සොයා ගනු ඇති බවට අනතුරු අගවයි. 5G වේගය සහ විශ්වසනීයත්වය වැනි අංශ වලින් ඉහළ මට්ටමේ අංගයන්ගෙන් යුක්ත වුවත්, ජංගම සෙලියුලර් (cellular) ජාල සහ පොදු වයිෆයි ජාල අතර ස්මාර්ට්ෆෝන් ඒහේ මෙහේ සැරිසරන විට 5G සිට Wi-Fi වෙත මාරුවීමේදී මෙම අනතරුරු දායක තත්වය සහ ආරක්ෂණ අවදානම වැඩි විය හැකි බව එය තවදුරටත් පෙන්වා දෙයි. එමගින් ප්‍රහාරකයන්ට 5G ජංගම දුරකථන වල voice හෝ දත්ත වලට ප්‍රවේශ වීමට හැකියාව ඇත.

තව දුරටත එම වාර්තාව මගින් දත්ත සොරාගැනීම් බොහොමයකට විදුලි සංදේශ, ජංගම උපාංග සහ දුරස්ථපාලක වැනි උපකරණ සම්බන්ධ වනු ඇතැයි අනාවැකි පළ කරයි.

References:
https://www.forbes.com/sites/gilpress/2019/12/03/141-cybersecurity-predictions-for-2020/#19340fae1bc5
https://www.watchguard.com/wgrd-resource-center/predictions-2020

  • 2020 සයිබර් ආරක්ෂණ තර්ජන – 01 – ඩීප්ෆේක්ස් (Deepfakes / ගැඹුරු ව්‍යාජත්වය)
  • 2020 සයිබර් ආරක්ෂණ තර්ජන – 02 – 5G

හිතවතී

ලක් වසම් ලේඛකාධිකාරය විසින්
අරමුදල් සපයන ව්‍යාපෘතියකි.

ඉක්මන් සබැඳි

Sri Lanka CERT|CC
TechCERT
Internet Crime Complaint Centre
     
    Instagram

අපට උදව් කරන්නන්


කාර්යාල වේලාවන්

සතියේ දිනවල පෙ.ව. 08.30 සිට ප.ව. 05.00 දක්වා
සෙනසුරාදා දිනවල පෙ.ව. 08.30 සිට දහවල් 12.30 දක්වා
රජයේ නිවාඩු දිනයන් හි වසා ඇත.
(අප සේවාවේ ගුණාත්මකභාවය සහතික කිරීම සඳහා ඇමතුම් පටිගත විය හැක)

කතුහිමිකම © 2021 හිතවති. සියළු හිමිකම් ඇවිරිනි.

හිතවතී සමඟ සම්බන්ධවන්න
අපව අමතන්න 011-421-6062