• හිතවතී
    • අපි ගැන
    • අපට උදව් කරන්නන්
  • උපකාරක මධ්‍යස්ථානය

    අවවාදයයි!

    • කොවිඩ්-19 (COVID-19) සයිබර් ප්‍රහාර
    • සයිබර් ආරක්‍ෂක ඉඟි
    • සයිබර් ආරක්ෂණ තර්ජන
    • ආරක්ෂක අනතුරු ඇඟවීම්

    වැඩි විස්තර දැනගන්න

    • දැනුම සඳහා
    • සමාජ මාධ්‍ය ජාල
    • දෙමාපිය මාර්ගෝපදේශය
    • ළමා මාර්ගෝපදේශය
    • දැන් මොකද කරන්නේ

    නිරීක්ෂණය

    • අද කාලයේ සත්‍ය සිදුවීම්
    • වීඩියෝ
    • පත්තරේ කතා

  • දැන් මොකද කරන්නේ
  • පුවත් සහ සිදුවීම්
  • මාසික සඟරාව
  • අමතන්න
    • නිති අසන පැන
ඔබට යම් ගැටළුවක් ද? 011-421-6062   help@hithawathi.lk

වැලන්ටයින් තෑගි ගැන පොලිසියෙන් අනතුරු ඇඟවීමක්..

  • English
  • தமிழ்
හිතවතී
  • හිතවතී
    • අපි ගැන
    • අපට උදව් කරන්නන්
  • උපකාරක මධ්‍යස්ථානය

    අවවාදයයි!

    • කොවිඩ්-19 (COVID-19) සයිබර් ප්‍රහාර
    • සයිබර් ආරක්‍ෂක ඉඟි
    • සයිබර් ආරක්ෂණ තර්ජන
    • ආරක්ෂක අනතුරු ඇඟවීම්

    වැඩි විස්තර දැනගන්න

    • දැනුම සඳහා
    • සමාජ මාධ්‍ය ජාල
    • දෙමාපිය මාර්ගෝපදේශය
    • ළමා මාර්ගෝපදේශය
    • දැන් මොකද කරන්නේ

    නිරීක්ෂණය

    • අද කාලයේ සත්‍ය සිදුවීම්
    • වීඩියෝ
    • පත්තරේ කතා

  • දැන් මොකද කරන්නේ
  • පුවත් සහ සිදුවීම්
  • මාසික සඟරාව
  • අමතන්න
    • නිති අසන පැන

සයිබර් ආරක්‍ෂක ඉඟි 2

  • මුල් පිටුව
  • උපකාරක මධ්‍යස්ථානය
  • සයිබර් ආරක්‍ෂක ඉඟි
  • සයිබර් ආරක්‍ෂක ඉඟි 2

සයිබර් ආරක්‍ෂක ඉඟි ( 2 කොටස)

  1. ඔබේ ඉ-තැපැල් ගිණුමට Signing in වීම සහ signing out වීමමෙයත් වැදගත් කරුණක්. විශේෂයෙන් ඔබ පොදු පරිගණකයක් භාවිතා කරන්නේ නම්…උදාහරණයක් විදියට ඔබ Internet café එකකින් නැත්නම් යාලුවෙකුගේ හෝ වෙනත් අයෙකුගේ නැත්නම් ආයතනයක පරිගණකයකින් ඔබේ ගිණුමකට log වන්නේ නම්, ඔබ අනිවාර්යයෙන්ම signing out වීම සහ ඔබ භාවිතා කළ වෙබ් බ්‍රවුසරය වැසීම (close) සිදු කළයුතුයි. Gmail වල නම් මේ සඳහා ආරක්‍ෂිත පියවරක් ලෙස 2-Step verification හඳුන්වාදී තිබෙනවා. ඉන් ඔබේ ජංගම දුරකතනයට ලබාදෙන රහස් අංකයක් මගින් මුරපදය සහ ඔබේ ඇතුළුවීම තහවුරු කිරීමක් සිදු කෙරෙනවා.
  2. තිරය අගුළු දැමීමඔබේ පරිගණකයේ/ලැප්ටොප් පරිගණකයේ හෝ දුරතකනයේ කටයුතු අවසන් වූපසු එහි screen එක lock කරන්න මතක තබා ගන්න. එසේම එහි sleep mode එකට ගියවිට automatically screen එක lock වෙන විදියට settings ​සකසන්න. ඉන් අනවශ්‍ය පුද්ගලයන් ඔබේ තොරතුරු භාවිතා කිරීම හෝ එම භාණ්ඩ නැතිවු අවස්ථාවක ඔබේ තොරතුරු පිටතට යාම වැලැක්වීමට උදව් වේ.
  3. ආරක්‍ෂිත ජාල (network) භාවිතාකරන්න
    • මාර්ගගත (online)​ බැංකු කටයුතු සහ ඔබේ ණය කාඩ්පත භාවිතාකර මිලදී ගැනීම් (shopping) අනාරක්‍ෂිත හෝ පොදු ජාල (public networks) හරහා සිදු නොකරන්න.
    • ඔබේ වෙබ් බ්‍රවුසරයේ address bar එක – එහි ඇති URL එක සත්‍ය එකක්ද බලන්න. ඇතැම් URL ඇත්තම URL වගේ අකුරක් දෙකක් වෙනස් කරල/මාරුකරල අපිව රවටන්න හදල තියෙනවා
    • ඒවගේම address bar එක පටන් ගන්න තැන https:// ලෙස සඳහන් වන්නේද බලන්න. මෙයින් කියවෙන්නේ ඔබේ දත්ත වඩා ආරක්‍ෂිතව යැවෙන බවයි. ඉන් ඔබේ දත්ත අතරමගදී සොරකම් කිරීම වළකනවා.
  4. නාඳුනන්නන් විසින් ලබාදෙන ත්‍යාග /මුදල් ආදිය ගැන අවධානයෙන් ඉන්න!ඔබට සමහර ඉ-තැපැල් ලිපි ලැබෙන්න පුළුවන් ඔබට යම් ත්‍යාගයක් හෝ ලොතරැයියක් දිනූ බවට නැත්නම් ඔබට යම් වෙබ් අඩවියක millionth visitor ලෙසට සුභපතමින්..සහ ත්‍යාග මුදල ලබා ගැනීමට යම් පෝරමයක් සම්පූර්ණ කර එවන ලෙස. එසේත් නැත්නම් පහසුවෙන් මුදල් ඉපයීමේ ක්‍රම/රැකියා ලබාදීම සඳහා (“get rich quick working from your home in just two hours a day!”) විස්තර ලබා දෙන ලෙස.. මෙම ඉ-තැපැල් බොහෝවිට වංචනිකයන්ගේ උපක්‍රම. ඒපිළිබඳ අවධානයෙන් ඉන්න. ඒවගේම එම පෝරම පිරවීමේදී ඔබේ තොරතුරු වංචනික ලෙස ලබාගන්නත් පුළුවන්. ඔබ එහි ඇති “submit” බොත්තම එබීමට පෙර දත්ත පුරවන අවස්ථාවේදී උනත් ඔබේ තොරතුරු ලබා ගැනීමට හැකියාව තිබෙනවා.
  5. අන්තර්ජාලයේ මිලදීගැනීම් කරනවිට…ඔබ අන්තර්ජාලය හරහා මිලදීගැනීම් සිදු කරන්නේ නම් පරිස්සමින්! ඔබ මිලදීගන්නා භාණ්ඩය මෙන්ම එහි වෙළෙන්දා/වෙළඳ ආයතනය පිළිබඳවත් ඔබ අවධානය යොමු කරන්න. විශේෂයෙන් යම් භාණ්ඩයක්/සේවාවක් සඳහා සාමාන්‍ය වෙළඳ පොලේ පවතින මිලට වඩා ඉතාමත්ම අඩු මිලකට ලබාදෙන්නන් පිලිබඳව මිලදී ගැනීමක් සිදු කිරීමට පෙර සොයා බලන්න. සාමාන්‍යයෙන් මිල අඩු නොකරන භාණ්ඩ/සේවා නොමිලයේ හෝ ඉතා විශාල මිල අඩුකිරීම් (90% වැනි) යටතේ ලබා දෙන්නේ නම් ඒවා වංචනික අදහසකින් ක්‍රියාත්මක වන්නේ විය හැකියි. Gmail භාවිත කරන්නන් සඳහා එම ආයතනය මගින් ඇතැම් මෙවැනි සැකකටයුතු ඉ-තැපැල් ලිපි සඳහා අනතුරු ඇඟවීම් කර ඇත්නම් එවැනි ඉ-තැපැල් වලට පිලිතුරු යැවිමේදී වඩාත් සැළකිලිමත්වන්න.එලෙසම සාමාන්‍යයෙන් වෙළඳ අඩවි වල වෙළෙන්දාගේ විශ්වාසනීතයත්වය පිළිබඳ සහතිකයක් හෝ අනුමැතියන් දක්වා තිබෙනවා. ඔබ මිලදී ගන්නා වෙළඳ ආයතනය/වෙළෙන්දාගේ විශ්වාසනීයත්‍වය පිළිබඳ සහතිකයක් ඇත්දැයි සොයා බලන්න. එසේ නැත්නම් එම වෙළඳ ආයතනය පිළිබඳ ඇති reviews නිරීක්‍ෂනය කරන්න.තොරතුරු මූලාශ්‍ර : www.google.com/goodtoknow
  • අන්තර්ජාල සොරකම් හඳුනාගනිමු… වැළකෙමු!
  • සයිබර් ආරක්‍ෂක ඉඟි 1
  • සයිබර් ආරක්‍ෂක ඉඟි 2
  • ශක්තිමත් මුරපදයක් තෝරාගැනීම හා එය ආරක්ෂා කරගැනීම
  • සයිබර් අවකාශයේ ඔබේ ආරක්ෂාව
  • ද්වි-සාධක සත්‍යාපනය (Two-factor Authentication / 2FA) යනු කුමක්ද?
  • කුඩා ළමුන් සහ යෞවනයන් හට අන්තර්ජාල ආරක්ෂණ උපදෙස්
  • ස්පෑම් සහ ස්කෑම්

හිතවතී

ලක් වසම් ලේඛකාධිකාරය විසින්
අරමුදල් සපයන ව්‍යාපෘතියකි.

ඉක්මන් සබැඳි

Sri Lanka CERT|CC
TechCERT
Internet Crime Complaint Centre
     
    Instagram

අපට උදව් කරන්නන්


කාර්යාල වේලාවන්

සතියේ දිනවල පෙ.ව. 08.30 සිට ප.ව. 05.00 දක්වා
සෙනසුරාදා දිනවල පෙ.ව. 08.30 සිට දහවල් 12.30 දක්වා
රජයේ නිවාඩු දිනයන් හි වසා ඇත.
(අප සේවාවේ ගුණාත්මකභාවය සහතික කිරීම සඳහා ඇමතුම් පටිගත විය හැක)

කතුහිමිකම © 2021 හිතවති. සියළු හිමිකම් ඇවිරිනි.

හිතවතී සමඟ සම්බන්ධවන්න
අපව අමතන්න 011-421-6062