• හිතවතී
    • අපි ගැන
    • අපට උදව් කරන්නන්
  • උපකාරක මධ්‍යස්ථානය

    අවවාදයයි!

    • කොවිඩ්-19 (COVID-19) සයිබර් ප්‍රහාර
    • සයිබර් ආරක්‍ෂක ඉඟි
    • සයිබර් ආරක්ෂණ තර්ජන
    • ආරක්ෂක අනතුරු ඇඟවීම්

    වැඩි විස්තර දැනගන්න

    • දැනුම සඳහා
    • සමාජ මාධ්‍ය ජාල
    • දෙමාපිය මාර්ගෝපදේශය
    • ළමා මාර්ගෝපදේශය
    • දැන් මොකද කරන්නේ

    නිරීක්ෂණය

    • අද කාලයේ සත්‍ය සිදුවීම්
    • වීඩියෝ
    • පත්තරේ කතා

  • දැන් මොකද කරන්නේ
  • පුවත් සහ සිදුවීම්
  • මාසික සඟරාව
  • අමතන්න
    • නිති අසන පැන
ඔබට යම් ගැටළුවක් ද? 011-421-6062   help@hithawathi.lk

වැලන්ටයින් තෑගි ගැන පොලිසියෙන් අනතුරු ඇඟවීමක්..

  • English
  • தமிழ்
හිතවතී
  • හිතවතී
    • අපි ගැන
    • අපට උදව් කරන්නන්
  • උපකාරක මධ්‍යස්ථානය

    අවවාදයයි!

    • කොවිඩ්-19 (COVID-19) සයිබර් ප්‍රහාර
    • සයිබර් ආරක්‍ෂක ඉඟි
    • සයිබර් ආරක්ෂණ තර්ජන
    • ආරක්ෂක අනතුරු ඇඟවීම්

    වැඩි විස්තර දැනගන්න

    • දැනුම සඳහා
    • සමාජ මාධ්‍ය ජාල
    • දෙමාපිය මාර්ගෝපදේශය
    • ළමා මාර්ගෝපදේශය
    • දැන් මොකද කරන්නේ

    නිරීක්ෂණය

    • අද කාලයේ සත්‍ය සිදුවීම්
    • වීඩියෝ
    • පත්තරේ කතා

  • දැන් මොකද කරන්නේ
  • පුවත් සහ සිදුවීම්
  • මාසික සඟරාව
  • අමතන්න
    • නිති අසන පැන

මෙම ව්‍යසනකාරී අවස්ථාවේ ආරක්ෂිතව සිටින්නේ කෙසේද?

  • මුල් පිටුව
  • උපකාරක මධ්‍යස්ථානය
  • කොවිඩ්-19 (COVID-19) සයිබර් ප්‍රහාර
  • මෙම ව්‍යසනකාරී අවස්ථාවේ ආරක්ෂිතව සිටින්නේ කෙසේද?

කොරෝනා හෙවත් කොවිඩ් – 19 ජය ගනිමු!!!
දැනුවත් වන්න …. සූදානම් වන්න…….. වගකීමෙන් කටයුතු කරමු.

ලෝකවාසී සියළුම ජනතාව මුහුණු දෙමින් සිට්න්නාවු මෙම කොරෝනා හෙවත් කොවිඩ් – 19 වෛරසයට එරෙහිව අපි සැම එක්ව කටයුතු කරමු. ඒ සඳහා අප අනුගමනය කල යුතු කරුණු කිහිපයක්:

  • සෞඛ්‍ය හා ආරක්ෂක අංශයන් විසින් ලබා දෙන්නා වූ උපදෙස් නෙපිරිහෙලා ඉටු කරමු.
  • නිසි ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමු
  • නිතරම සබන් ගා අත් සෝදා පිරිසිදු කර ගනිමු
  • නිවසින් බැහැරව යන සෑම විටම මුඛ ආවරණ පළඳිමු
  • හැකි තරම් නිවසට වී සිටිමු
  • පිටස්තර අයකු මුණ ගැසීමට සිදු වන්නේ නම් නිතරම දුරස්ථ භාවය පවත්වා ගනිමු. ( නිතරම මීටරයක් දුරින් සිටීමට වගබලා ගනිමු)
  • හැකි සෑම විටම බැංකු කටයුතු සිදු කිරීමේදී ඔන්ලයින් බෑනිකිං (Online banking) භාවිතා කරමු
  • ATM ස්වයංක්‍රීය යන්ත්‍ර භාවිතයේදී ප්‍රවේශම් වෙමු
    කිසිඳු විටෙක පිටස්තර පුද්ගලයින් සමඟ කිසිවක් හුවමාරු කර නොගනිමු.
  • භාවිතා කරන දේ නිතරම පිරිසිදු කර ගනිමු
  • ඔබට නිවසේ සිට පරිගණක/අන්තර්ජාලය භාවිතා කර ඔබේ රැකියා කටයුතු කළ හැකි අයෙක් නම් ඒ සඳහා යොමු වන්න. ඒ සඳහා ඔබේ ආයතනයේ අදාල පද්ධති කළමණාකරන (System administrator) නිලධාරියා සමග දුරකතනයෙන් සම්බන්ධව උපදෙස් ලබාගන්න

විශේෂයෙන් අන්තර්ජාලය භාවිතා කරන ඔබ මේ කාරණා ගැනද සැලකිලිමත් වන්න;

අවධානයෙන් සිටින්න! මේ කාලයේ පවතින තත්වය ප්‍රයෝජනයට ගනිමින් ඔබව අන්තර්ජාල වංචාවන්ට හසු කරගැනීමට ඇතැම් අන්තර්ජාල වංචාකරුවන් උත්සාහ කරනු ඇත.

  • මේ දිනවල විය හැකි ඒවැනි වංචා/ අනතුරු සහ ඉන් වැලකෙන ආකාරය පිලිබඳ විස්තරයක් මෙතැනින් බලන්න. ඔබට ලැබෙන ඉමේල් පිලිබඳව වඩා විමසිලිමත් වන්න. (අනතුරුදායක ඉ-මේල් හදුනාගන්නේ කොහොමද?)
  • කිසිඳු විටෙක ඔබගේ මුරපදය රහස් පදය කිසිදු කෙනෙකුට කිසිඳු ආකාරයකින් ලබා නොදීමට වගබලා ගන්න.
  • අන්තර්ජාලය හරහා ගනුදෙනු සිදු කිරීමේදී ඉතා පරීක්ෂාකාරී වන්න. ඔබ ගනුදෙනු කරන වෙබ් අඩවිය අදාල ආයතනයේ/බැංකුවේ සත්‍ය වෙබ් අඩවිය දැයි පරීක්ෂාකාරී වන්න. (අදාල වෙබ් අඩවියේ පෙනුමට සමාන ලෙස සකසන ලද ව්‍යාජ වෙබ් අඩවි අන්තර්ජාලයේ පවතී) මේ ගැන දැනගන්න මේ ලිපිය බලන්න.
  • ඔබ /ඔබේ දරුවන් අන්තර්ජාලය භාවිතා කරනු ඇත.ඔවුන් ඉහත අනතුරු වලින් වලකා ගන්නා ආකාරය ගැන දැනුවත් වන්න. මේ ලිපියෙන්

කොරෝනා හෙවත් කොවිඩ් – 19 ජය ගැනීම ඔබ අප සියළුම දෙනාගේ ජාතික වගකීමක් වේ මේ සඳහා අපගේ පූර්ණ සහයෝගය ලබා දෙමු.

තවත් මේ සම්බන්ධ විස්තර ඉදිරියේදී ඔබට ලබාදෙන්නෙමු. රැදෛන්න අප සමග අපේ ෆේස්බුක් පිටුව : www.facebook.com/hithawathi

  • විශේෂ අනතුරු ඇඟවීම
  • කොවිඩ්-19 (COVID-19) සයිබර් තර්ජනයන්ට එරෙහිව ආරක්ෂාව
  • මෙම ව්‍යසනකාරී අවස්ථාවේ ආරක්ෂිතව සිටින්නේ කෙසේද?
  • ඔබේ දරුවා සයිබර් අපරාධවලින් බේරා ගන්නේ කෙසේද?

හිතවතී

ලක් වසම් ලේඛකාධිකාරය විසින්
අරමුදල් සපයන ව්‍යාපෘතියකි.

ඉක්මන් සබැඳි

Sri Lanka CERT|CC
TechCERT
Internet Crime Complaint Centre
     
    Instagram

අපට උදව් කරන්නන්


කාර්යාල වේලාවන්

සතියේ දිනවල පෙ.ව. 08.30 සිට ප.ව. 05.00 දක්වා
සෙනසුරාදා දිනවල පෙ.ව. 08.30 සිට දහවල් 12.30 දක්වා
රජයේ නිවාඩු දිනයන් හි වසා ඇත.
(අප සේවාවේ ගුණාත්මකභාවය සහතික කිරීම සඳහා ඇමතුම් පටිගත විය හැක)

කතුහිමිකම © 2021 හිතවති. සියළු හිමිකම් ඇවිරිනි.

හිතවතී සමඟ සම්බන්ධවන්න
අපව අමතන්න 011-421-6062