අවසන් වරට යාවත්කාලීන කලේ 2021/02/19
ඔබේ පරිගණකයේ හෝ අන්තර්ජාලයේ ගැටලුවක් ඇති බව පෙන්වා, එය විසඳීමට නව මෘදුකාංග මිලදී ගැනීමට අවශ්‍ය බව විශ්වාස කරවීම. මෙහිදී වෙනත් කෙනෙකු ඔබේ පරිගණකයට දැනටමත් ඇතුල්වී හෝ ඇතුල්වීමට උත්සාහ දරන අවස්ථාවක් විය හැකිය.