IMO චැට් (chat)අවහිර කිරීමට ගතයුතු පියවර

  • IMO හිපරිශීලක පැතිකඩ (user profile) විවෘත කළ පසු. ඔබේ තිරයේ ඉහලින් ඔහුගේ / ඇයගේ නම ක්ලික් කරන්න.
  • වාරණ විකල්පය (block option.)සක්‍රිය කරන්න.
  • IMO හි අදාල පරිශීලකයා අවහිර කිරීම සඳහා නැවත අදාල පුද්ගලයාගේ පරිශීලක පැතිකඩ වෙත ගොස් බ්ලොක් බොත්තම (block button) මත ක්ලික් කරන්න