• හිතවතී
    • අපි ගැන
    • අපට උදව් කරන්නන්
  • උපකාරක මධ්‍යස්ථානය

    අවවාදයයි!

    • කොවිඩ්-19 (COVID-19) සයිබර් ප්‍රහාර
    • සයිබර් ආරක්‍ෂක ඉඟි
    • සයිබර් ආරක්ෂණ තර්ජන
    • ආරක්ෂක අනතුරු ඇඟවීම්

    වැඩි විස්තර දැනගන්න

    • දැනුම සඳහා
    • සමාජ මාධ්‍ය ජාල
    • දෙමාපිය මාර්ගෝපදේශය
    • ළමා මාර්ගෝපදේශය
    • දැන් මොකද කරන්නේ

    නිරීක්ෂණය

    • අද කාලයේ සත්‍ය සිදුවීම්
    • වීඩියෝ
    • පත්තරේ කතා

  • දැන් මොකද කරන්නේ
  • පුවත් සහ සිදුවීම්
  • මාසික සඟරාව
  • අමතන්න
    • නිති අසන පැන
ඔබට යම් ගැටළුවක් ද? 011-421-6062   help@hithawathi.lk

වැලන්ටයින් තෑගි ගැන පොලිසියෙන් අනතුරු ඇඟවීමක්..

  • English
  • தமிழ்
හිතවතී
  • හිතවතී
    • අපි ගැන
    • අපට උදව් කරන්නන්
  • උපකාරක මධ්‍යස්ථානය

    අවවාදයයි!

    • කොවිඩ්-19 (COVID-19) සයිබර් ප්‍රහාර
    • සයිබර් ආරක්‍ෂක ඉඟි
    • සයිබර් ආරක්ෂණ තර්ජන
    • ආරක්ෂක අනතුරු ඇඟවීම්

    වැඩි විස්තර දැනගන්න

    • දැනුම සඳහා
    • සමාජ මාධ්‍ය ජාල
    • දෙමාපිය මාර්ගෝපදේශය
    • ළමා මාර්ගෝපදේශය
    • දැන් මොකද කරන්නේ

    නිරීක්ෂණය

    • අද කාලයේ සත්‍ය සිදුවීම්
    • වීඩියෝ
    • පත්තරේ කතා

  • දැන් මොකද කරන්නේ
  • පුවත් සහ සිදුවීම්
  • මාසික සඟරාව
  • අමතන්න
    • නිති අසන පැන

ගූගල් මඟින් ගූගල් ක්‍රෝම් (Google Chrome) හි ඉහළ මට්ටමේ බරපතල අඩුපාඩු (High-Severity Flaws) වසා ගනී

  • මුල් පිටුව
  • ආරක්ෂක අනතුරු ඇඟවීම්
  • ගූගල් මඟින් ගූගල් ක්‍රෝම් (Google Chrome) හි ඉහළ මට්ටමේ බරපතල අඩුපාඩු (High-Severity Flaws) වසා ගනී

තර්ජන මට්ටම
ඉහල

දළ විශ්ලේෂණය
ගූගල් මඟින් වින්ඩෝස් / Windows, මැක් / Mac සහ ලිනක්ස් / Linux වේදිකා (platforms) සඳහා ක්‍රෝම් බ්‍රව්සරයේ ඉහළ ආරක්ෂිත ගැටලුවලට පිළියමක් ලෙස අලුත් සංස්කරණයක් (version) නිකුත් කර ඇත.

විස්තරය

ගූගල් ආරක්ෂක උපදේශනයට අනුව, බොහෝ ආරක්ෂක වෘත්තිකයන් විසින් හඳුනාගෙන ඇති ඉහළ මට්ටමේ බරපතල දෝෂ (bugs) කිහිපයක් විසඳීම සඳහා ගූගල් විසින් ක්‍රෝම් බ්‍රව්සරය සඳහා ආරක්ෂක ආවරණයක් (security patch) නිකුත් කර ඇත.

ප්‍රහාරකයන් (attackers) මෙම දුර්වලතා දක්ෂ ලෙස ප්‍රයෝජනයට ගැනීම මඟින් මෙම දුර්වලතා සහිත අවදානමට ලක්විය හැකි ක්‍රෝම් බ්‍රව්සරයක් සහිත පරිගණක හෝ උපාංග වලට නොයෙක් අත්තනෝමතික කේත (codes) ක්‍රියාත්මක කරවීමට ඉඩ ලබා ගනී. අන්තර්ජාල ආරක්ෂණ මධ්‍යස්ථානයට (Centre Of Internet Security / CIS) අනුව, මෘදුකාංග යෙදවුම්  (application) වලට ලබාදී ඇති පිවිසුම්  වරප්‍රසාද භාවිතා කර, ප්‍රහාරකයෙකුට පරිගණකයේ දත්ත බැලීමට, වෙනස් කිරීමට හෝ මකා දැමීමට හැකිය.

නව ආවරණය මඟින් අවධානය යොමු කර ඇති සමහර ඉහළ මට්ටමේ අඩුපාඩු අතර ක්‍රෝම් හි WebAudio කොටස (CVE-2020-6450 සහ CVE-2020-6451), heap-based buffer overflow (CVE-2020-6452) සහ Critical CVE- 2020-6457 වේ.

 බලපෑම

  • ඔබේ පරිගණකයට අනවසරයෙන් පිවිසීම
  • අනිෂ්ට මෘදුකාංග (malware) බෙදා හැරීම
  • ඔබේ එදිනෙදා කටයුතුවලට බාධා කිරීම
  • පරිශීලක නාම (user name) සහ මුරපද (passwords) වැනි ඔබේ පුද්ගලික තොරතුරු නිරාවරණය වීම

විසඳුම / හානි වැළැක්වීමේ ක්‍රමවේද
වින්ඩෝස් / Windows, මැක් / Mac සහ ලිනක්ස් / Linux සඳහා ගූගල් ක්‍රෝම් බ්‍රව්සරයේ නවතම ආරක්ෂක ආවරණය (patch) 81.0.4044.113V යොදන්න.

Reference
https://chromereleases.googleblog.com/2020/04/stable-channel-update-for-desktop_15.html
https://www.forbes.com/sites/gordonkelly/2020/04/18/google-chrome-81-critical-security-exploit-upgrade-warning-update-chrome-browser/#757dIfe76bde

වියාචනය (Disclaimer)
මෙහි දක්වා ඇති තොරතුරු කිසිදු ආකාරයක වගකීමක් නොමැතිව “පවතින ආකාරයට” ඇත.

මූලාශ්‍රය:
https://www.facebook.com/photo.php?fbid=10220031571813700&set=a.1170814284622&type=3&theater (#REF: 109 #Re1eased on: 21/04/2020)
https://www.google.com/chrome/

  • විශේෂ අනතුරු ඇඟවීම
  • දේශීය පුද්ගලික අංකයක් හරහා OTP (One Time Password / එක් වරක් පමණක් භාවිතා කළ හැකි මුරපදය) ලැබීම
  • ගූගල් මඟින් ගූගල් ක්‍රෝම් (Google Chrome) හි ඉහළ මට්ටමේ බරපතල අඩුපාඩු (High-Severity Flaws) වසා ගනී
  • සයිබර් ආරක්ෂක ඇඟවීම

හිතවතී

ලක් වසම් ලේඛකාධිකාරය විසින්
අරමුදල් සපයන ව්‍යාපෘතියකි.

ඉක්මන් සබැඳි

Sri Lanka CERT|CC
TechCERT
Internet Crime Complaint Centre
     
    Instagram

අපට උදව් කරන්නන්


කාර්යාල වේලාවන්

සතියේ දිනවල පෙ.ව. 08.30 සිට ප.ව. 05.00 දක්වා
සෙනසුරාදා දිනවල පෙ.ව. 08.30 සිට දහවල් 12.30 දක්වා
රජයේ නිවාඩු දිනයන් හි වසා ඇත.
(අප සේවාවේ ගුණාත්මකභාවය සහතික කිරීම සඳහා ඇමතුම් පටිගත විය හැක)

කතුහිමිකම © 2021 හිතවති. සියළු හිමිකම් ඇවිරිනි.

හිතවතී සමඟ සම්බන්ධවන්න
අපව අමතන්න 011-421-6062