• හිතවතී
    • අපි ගැන
    • අපට උදව් කරන්නන්
    • හිතවතී Teens HUB
  • උපකාරක මධ්‍යස්ථානය

    අවවාදයයි!

    • කොවිඩ්-19 (COVID-19) සයිබර් ප්‍රහාර
    • සයිබර් ආරක්‍ෂක ඉඟි
    • සයිබර් ආරක්ෂණ තර්ජන
    • ආරක්ෂක අනතුරු ඇඟවීම්

    වැඩි විස්තර දැනගන්න

    • දැනුම සඳහා
    • සමාජ මාධ්‍ය ජාල
    • දෙමාපිය මාර්ගෝපදේශය
    • ළමා මාර්ගෝපදේශය
    • දැන් මොකද කරන්නේ

    නිරීක්ෂණය

    • අද කාලයේ සත්‍ය සිදුවීම්
    • වීඩියෝ
    • පත්තරේ කතා
    • සයිබර් පුවත් සහ ආරක්ෂක ඇඟවීම්

  • දැන් මොකද කරන්නේ
  • පුවත් සහ සිදුවීම්
  • ඉ-පුස්තකාලය
    • මාසික සඟරාව
    • සයිබර් සුරැකුම
    • දෙමාපිය අත්වැල
  • අමතන්න
    • නිති අසන පැන
සයිබර් අවකාශයේ අතරමං වුනාද? 011-421-6062 help@hithawathi.lk  හිතවතී ටීන්ස් හබ්   සයිබර් සුරැකුමමොකක්ද හරි?Donate Now
2025 මැයි මස 2 වන සිකුරාදා දින ප.ව. 2.00 සිට ප.ව. 5.00 දක්වා හිතවතී සේවාවන් සීමා වීම් හෝ ප්‍රමාද වන බව කරුණාවෙන් සලකන්න. ඔබට දුරකථනයෙන් හෝ ක්ෂණික පණිවිඩ සේවා හරහා වහාම අප හා සම්බන්ධ වීමට නොහැකි නම්, කරුණාකර help@hithawathi.lk වෙත ඊමේල් පණිවිඩයක් හෝ වට්ස්ඇප් / වයිබර් (+94 77 771 1199) පණිවිඩයක් හෝ ෆේස්බුක් මැසෙන්ජර් (https://www.facebook.com/hithawathi) හරහා පණිවිඩයක් එවන්න. අපි හැකි ඉක්මනින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.
ඔබගේ වටිනා අදහස් ලබා දෙන්න.
  • English
  • தமிழ்
හිතවතී
  • හිතවතී
    • අපි ගැන
    • අපට උදව් කරන්නන්
    • හිතවතී Teens HUB
  • උපකාරක මධ්‍යස්ථානය

    අවවාදයයි!

    • කොවිඩ්-19 (COVID-19) සයිබර් ප්‍රහාර
    • සයිබර් ආරක්‍ෂක ඉඟි
    • සයිබර් ආරක්ෂණ තර්ජන
    • ආරක්ෂක අනතුරු ඇඟවීම්

    වැඩි විස්තර දැනගන්න

    • දැනුම සඳහා
    • සමාජ මාධ්‍ය ජාල
    • දෙමාපිය මාර්ගෝපදේශය
    • ළමා මාර්ගෝපදේශය
    • දැන් මොකද කරන්නේ

    නිරීක්ෂණය

    • අද කාලයේ සත්‍ය සිදුවීම්
    • වීඩියෝ
    • පත්තරේ කතා
    • සයිබර් පුවත් සහ ආරක්ෂක ඇඟවීම්

  • දැන් මොකද කරන්නේ
  • පුවත් සහ සිදුවීම්
  • ඉ-පුස්තකාලය
    • මාසික සඟරාව
    • සයිබර් සුරැකුම
    • දෙමාපිය අත්වැල
  • අමතන්න
    • නිති අසන පැන

වට්ස්ඇප් හි වාර්තා (රිපෝට්) කිරීම

  • Home
  • උපකාරක මධ්‍යස්ථානය
  • සමාජ මාධ්‍ය ජාල
  • වට්ස්ඇප් (WhatsApp)
  • වට්ස්ඇප් හි වාර්තා (රිපෝට්) කිරීම

අවසන් වරට යාවත්කාලීන කලේ 2021/04/15

වට්ස්ඇප් යෙදුම (ඇප් එක), අන්තයකින් අන්තයකට සංකේතිත (එන්ඩ්-ටු-එන්ඩ් එන්ක්‍රිප්ටඩ්) ආරක්‍ෂිත අංගයෙන් සමන්විත නිසා, ඒ තුළ බෙදා හදා ගන්නා (ශෙයා වෙන) දේ ගැන විමසිලිමත් වීමට වට්ස්ඇප් ආයතනයටවත් ප්‍රවේශයක් නොමැත. එබැවින්, වට්ස්ඇප් සේවාවේ කොන්දේසි (Terms of Service) උල්ලංඝනය වන සිදුවීම් රිපෝට් කිරීමෙන් ඔවුන් වෙත දැනුම් දීම ඉතා වැදගත් වේ. අදාළ ගැටලු රිපෝට් කිරීම සඳහා ඔබට වට්ස්ඇප් යෙදුම හරහාම සම්බන්ධ විය හැකි ආකාරය පහත පරිදි වේ.

  • ඇන්ඩ්‍රොයිඩ් (Android)හි:

වට්ස්ඇප් (WhatsApp) වෙත ගොස් > තවත් විකල්ප (More options / ) මත ස්පර්ශ කර > සැකසීම් (Settings) > උදව් (Help) > අප අමතන්න (Contact us)  තෝරන්න.

  • අයිෆෝන්(iPhone) හි:

වට්ස්ඇප් (WhatsApp) වෙත ගොස් >  සැකසීම් (Settings / ) මත ස්පර්ශ කර > උදව් (Help) > අප අමතන්න (Contact us)  තෝරන්න.

එහි දී ඔබට හැකි තරම් තොරතුරු සැපයීමෙන් ප්‍රශ්න සහගත අන්තර්ගතයන් පිළිබඳ ගැටළුව පැහැදිලිව විස්තර කිරීමට පුලුවනි. ඔබ පවසන දේ සත්‍ය බව ඔප්පු කිරීම සඳහා අදාළ තිරපිටපත් (ස්ක්‍රීන්ෂොට්) ද  ඇමිණිය (ඇටෑච් කළ) හැක.

ඔබට නාඳුනන අංකයකින් පළමු වරට පණිවිඩයක් ලැබෙන විට, එම අංකය වට්ස්ඇප් යෙදුම හරහා රිපෝට් කිරීමට අවස්ථාව ලැබේ. එමෙන්ම, යම් සබඳතාවක් (contact) / ව්‍යාපාරයක් (business) / ඔබ සමාජිකත්වය දරන කණ්ඩායමක් (group) වට්ස්ඇප් සේවාවේ කොන්දේසි උල්ලංඝනය කරනවා යැයි ඔබ සිතන්නේ නම්, පහත දැක්වෙන පියවර අනුව, අදාළ සබඳතාව (කොන්ටැක්) / ව්‍යාපාරය (බිස්නස්) / කණ්ඩායම (ගෘප්) වාර්තා කළ හැක:

  1. අදාළ චැට් (chat) එකවිවෘත කරන්න.
  2. contact / business / group මත ස්පර්ශ කර අදාළ ගිණුමේ (ප්‍රොෆයිල්) තොරතුරු වෙත පිවිසෙන්න.
  3. එහි පහළම ඇති Report contact / business / group මත ස්පර්ශ කර අදාළ සබඳතාව (කොන්ටැක්) / ව්‍යාපාරය (බිස්නස්) / කණ්ඩායම (ගෘප්) රිපෝට් කරන්න.

තවද, වට්ස්ඇප් වඩාත් ආරක්ෂිත වේදිකාවක් (ප්ලැට්ෆෝම්) බවට පත් කිරීම සඳහා බොහෝ දුරට නොදන්නා අංක හරහා ව්‍යාජ තොරතුරු පතුරවමින් ඔබව රවටා ප්‍රතිලාභ ලැබීමට උත්සහ කරන වංචනික හා ප්‍රෝඩාකාරී මැසේජ් (spam and hoax messages) ඉහත පෙන්වා ඇති අයුරින්ම වාර්තා කළ හැක. යම් පණිවිඩයක් (මැසේජ්) සැක සහිත නම් හෝ අදහාගන්න බැරි තරම් හොඳ යැයි පෙනේ නම්, එම පණිවිඩය මත ස්පර්ශ කිරීමෙන් හෝ අන් අය සමඟ ශෙයා කිරීමෙන් හෝ ඉදිරියට යැවීමෙන් (ෆෝවර්ඩ් කිරීමෙන්) වළකින්න.

වංචනික (ස්පෑම්) හා ප්‍රෝඩාකාරී (හෝක්ස්) මැසේජ්වල,

  • අක්ෂර වින්‍යාස (spellings) හෝ ව්‍යාකරණ(grammar) වැරදි ඇතුළත් වේ
  • සබැඳියක්(ලින්ක්) ස්පර්ශ කරන ලෙස ඔබෙන් ඉල්ලයි
  • ඔබේ පුද්ගලික තොරතුරු (ක්‍රෙඩිට් කාඩ් සහ බැංකු ගිණුම් අංක, උපන් දිනය, පාස්වර්ඩ්ආදිය) බෙදා ගන්නා (ශෙයා කරන) ලෙස ඔබෙන් ඉල්ලා සිටියි
  • පණිවිඩය ඉදරියට යවන (ෆෝවර්ඩ් කරන) ලෙසඔබට කියා සිටියි
  • නව අංගයක්(feature) “සක්‍රිය (ඇක්ටිවේට්) කිරීම” සඳහා සබැඳියක් (ලිනක්) ක්ලික් කරන ලෙස දන්වා සිටියි
  • වට්ස්ඇප්භාවිතා කිරීම සඳහා ඔබ මුදලක් ගෙවිය යුතු බව පවසයි (වට්ස්ඇප් යනු නොමිලේ ලබා දෙන යෙදුමක් වන අතර එම ආයතනය කිසි විටෙකත් වට්ස්ඇප් භාවිතය සඳහා මුදල් ගෙවන ලෙස ඔබෙන් ඉල්ලා නොසිටින අතර නොමිලේ වට්ස්ඇප් භාවිතා කිරීමට ඔබ කිසිවක් කළ යුතු නැත.)

ඔබේ දන්නා තැනැත්තෙකු ඔබට එවැනි පණිවිඩයක් ශෙයා / ෆෝවර්ඩ් කර ඇත්නම්, අදාළ පණිවිඩයේ සබැඳි (ලින්ක්) ක්ලික් නොකර, අසා ඇති පුද්ගලික තොරතුරු සපයන්නේ නැතිව වහාම එය මකා දමන්න (ඩිලීට්). අදාළ තැනැත්තා එවූ පණිවිඩයේ වංචාව (ස්පෑම්) අන්තර්ගතව ඇති බව ඔහුට / ඇයට කියා දෙන්න. වැඩි විස්තර සඳහා හිතවතී අමතන ලෙස දන්වන්න.

වාර්තා (රිපෝට්) කරන ලද ක්‍රියාකාරකම්, වට්ස්ඇප් සේවාවේ කොන්දේසි (Terms of Service) උල්ලංඝනය කිරීමක් යැයි වට්ස්ඇප් ආයතනය විශ්වාස කරන්නේ නම් අදාළ ගිණුම් තහනම් කිරීමට පවා ඔවුන්ට අයිතියක් ඇත.

සැලකිය යුතු: ක්ෂණික උදවු අවශ්‍ය අයුරින් ඔබ හෝ වෙනත් අයෙකු මානසිකව / ශාරීරිකව අනතුරකට ලක්ව ඇති බව ඔබට හැඟේ නම්, අදාළ හිංසනකාරී අන්තර්ගතයේ තිර පිටපතක් (ස්ක්‍රීන්ෂොට්) සහ උපයෝගී කර ගත හැකි සබඳතා විස්තර (contact info) සමඟ ඔබේ දේශීය නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් (උදා: පොලිසිය) අමතා ඒ පිළිබඳව වාර්තා කළ හැක.

මූලාශ්‍රය:
https://faq.whatsapp.com/general/security-and-privacy/staying-safe-on-whatsapp/?lang=en

  • විශේෂ අනතුරු ඇඟවීම
  • කොවිඩ්-19 (COVID-19) සයිබර් තර්ජනයන්ට එරෙහිව ආරක්ෂාව
  • මෙම ව්‍යසනකාරී අවස්ථාවේ ආරක්ෂිතව සිටින්නේ කෙසේද?
  • ඔබේ දරුවා සයිබර් අපරාධවලින් බේරා ගන්නේ කෙසේද?
  • Covid-19 සයිබර් තර්ජන
  • ඔබ කළ යුත්තේ කුමක්ද?
  • හිතවතීට වාර්තා කරන්නේ කෙසේද?
  • පොලීසියට කියන්න
  • ළමා දුරකථන සේවය
  • ඔබට ප්‍රයෝජනවත් දුරකථන අංක / ඉමේල් ලිපින / වෙබ් අඩවි
  • අන්තර්ජාල සොරකම් හඳුනාගනිමු… වැළකෙමු!
  • සයිබර් ආරක්‍ෂක ඉඟි 1
  • සයිබර් ආරක්‍ෂක ඉඟි 2
  • මුරපද 1 කොටස – ශක්තිමත් මුරපදයක් තෝරාගැනීම හා එය ආරක්ෂා කරගැනීම
  • සයිබර් අවකාශයේ ඔබේ ආරක්ෂාව
  • ද්වි-සාධක සත්‍යාපනය (Two-factor Authentication / 2FA) යනු කුමක්ද?
  • කුඩා ළමුන් සහ යෞවනයන් හට අන්තර්ජාල ආරක්ෂණ උපදෙස්
  • ස්පෑම් සහ ස්කෑම්
  • නිවසේ සිට ආරක්ෂිතව රාජකාරි කරමු
  • මුරපද 2 කොටස – අමාරු password ලේසියෙන් මතක තියා ගන්නේ කොහොමද?
  • 2020 සයිබර් ආරක්ෂණ තර්ජන – 01 – ඩීප්ෆේක්ස් (Deepfakes / ගැඹුරු ව්‍යාජත්වය)
  • 2020 සයිබර් ආරක්ෂණ තර්ජන – 02 – 5G
  • විශේෂ අනතුරු ඇඟවීම
  • දේශීය පුද්ගලික අංකයක් හරහා OTP (One Time Password / එක් වරක් පමණක් භාවිතා කළ හැකි මුරපදය) ලැබීම
  • ගූගල් මඟින් ගූගල් ක්‍රෝම් (Google Chrome) හි ඉහළ මට්ටමේ බරපතල අඩුපාඩු (High-Severity Flaws) වසා ගනී
  • සයිබර් ආරක්ෂක ඇඟවීම
  • පරිගණක වයිරස හඳුනාගනිමු
  • අන්තර්ජාලය හොඳයිද ? නරකයිද?
  • අන්තර්ජාලයේ අනතුරු
  • ඉ-තැපැල්(email) ගිණුමේ ආරක්‍ෂාව
  • ඔබේ ඉ-තැපැල (E-mail) සුරක්ෂිත කරගන්නේ කෙසේද?
  • ඉ-තැපෑලක් (e-mail) ලැබීමට හෝ එවීමට නොහැකි වන්නේ මන්ද?
  • ව්‍යාජ වෙබ් අඩවියක්ද සැබෑ වෙබ් අඩවියක්ද යන්න ඔබම තීරණය කරන්න!
  • විද්‍යූත් තැපෑලක් / ඉ-තැපෑලක් වංචාවක්දැයි (scam) සොයාගන්නේ කෙසේද?
  • වංචාවන් යනු කුමක්ද?
  • සමාජ ඉංජිනේරු විද්‍යාව (Social Engineering)
  • වීඩියෝවක් පිළිබඳව වාර්තා කිරීම
  • යූ-ටියුබ් හි සංක්ෂිප්ත පින්තූරයක් (thumbnail) වාර්තා කිරීම
  • අදහස් දැක්වීමක් වාර්තා කරන්න (Report a comment)
  • සජීවී චැට් පණිවුඩයක් වාර්තා කරන්න (Report a live chat message)
  • යූ-ටියුබ් නාලිකාව වාර්තා කරන්න (Report a channel)
  • වට්ස්ඇප් (WhatsApp) ගිණුමේ අංකය වෙනස් කරන්නේ කෙසේද?
  • වට්ස්ඇප් (WhatsApp) ගිණුම මකා දමන්නේ කෙසේද?
  • වට්ස්ඇප් (WhatsApp) හි සබඳතා අවහිර කරන්නේ කෙසේද?
  • වට්ස්ඇප් (WhatsApp) හි පෞද්ගලිකත්ව සැකසුම් (privacy settings) සකසා ගන්නේ කෙසේද?
  • වට්ස්ඇප් (WhatsApp) හි ආරක්ෂිත සැකසුම් සිදු (configure) කර ගන්නේ කෙසේද?
  • වට්ස්ඇප් ගිණුම අනවසරයෙන් උදුරාගෙන විකෘති කිරීම (WhatsApp Hacking)
  • වට්ස්ඇප් හි වාර්තා (රිපෝට්) කිරීම
  • වට්ස්ඇප් (WhatsApp) හි දෙපියවර සත්‍යාපන සැකසුම් සිදුකර ගන්නේ (configure two-step verification settings) කෙසේද?
  • වට්ස්ඇප් සමූහයේ සැකසුම්
  • ඔබ Viber භාවිතා කරන විට ඔබේ පෞද්ගලිකත්වය ආරක්ෂාකර ගන්නේ කෙසේද?
  • ඔබේ වයිබර් (Viber) කතාබස් (chat) අවශ්‍ය විටෙක නැවත ලබා ගැනීමට හැකි පරිදි සුරක්ෂිතව තබා ගන්නේ කෙසේද?
  • Viber ගිණුම අක්‍රිය කරන්නේ කෙසේද?
  • වයිබර් හි වාර්තා (රිපෝට්) කිරීම
  • වයිබර් සමූහය තුළ ඔබට අවශ්‍ය පරිපාලක පාලන සැකසුම් (Admin Controls) සාදාගන්නේ කෙසේද ?
  • ඉමෝ (Imo)
  • IMO චැට් එකක් වලක්වන්නේ කෙසේද?
  • IMO ගිණුමක් මකන්නේ කෙසේද?
  • ඉන්ස්ටග්‍රෑම් (Instagram) හි ඔබේ ව්‍යාජ ගිණුමක් (ඔබ ලෙස පෙනී සිටින / ඔබව අයුතු ලෙස භාවිතා කරන / fake account) වාර්තා කරන්නේ කෙසේද?
  • ඔබ ඉන්ස්ටග්‍රෑම් (Instagram) හි ඇති පළකිරීමක් (post) හෝ පැතිකඩක් (profile) අයුතු ලෙස (abuse) හෝ ස්පෑම් ලෙස භාවිතා කර ඇති අවස්ථාවක් වාර්තා කරන්නේ කෙසේද?
  • ඔබගේ ඉන්ස්ටග්‍රෑම් (Instagram) ගිණුම කවුරුන් හෝ අනවසරයෙන් උදුරාගෙන විකෘති කරනවායැයි ඔබ සිතනවාද?
  • ලින්ක්ඩ්ඉන් (LinkedIn) හි අනවසරයෙන් උදුරාගෙන විකෘති කරන ලද ගිණුමක් (hacked account) පිළිබඳව වාර්තා කරන්නේ කෙසේද?
  • වෙනත් සාමාජිකයෙකුගේ ලින්ක්ඩින් වෙබ් අඩවියේ ඇති නොගැලපෙන තොරතුරු වාර්තා කරන්නේ කෙසේද?
  • ලින්ක්ඩ්ඉන් (LinkedIn) හි ව්‍යාජ පැතිකඩ (fake profiles) වාර්තා කරන්නේ කෙසේද?
  • හානිකර ට්වීට් (abusive Tweet) එකක් පිළිබඳව වාර්තා කරන්නේ කෙසේද?
  • ඔබ X (ට්විටර් Twitter) එකේ වෙනත් අයෙකු සේ පෙනී සිටින ව්‍යාජ (fake) ගිණුමක් වාර්තා කරන්නේ කෙසේද?
  • කවුරුහරි ඔබේ X (ට්විටර් Twitter) ගිණුම අනවසරයෙන් උදුරා ගෙන විකෘති කරලද (hacked) ?
  • ටික්ටොක් (TikTok) යෙදවුමේ නුසුදුසු අන්තර්ගතයන් වාර්තා කරන්නේ කෙසේද?
  • යමෙකු විසින් ඔබේ ටික්ටොක් (TikTok) ගිණුම අනවසරයෙන් උදුරා ගෙන විකෘති කර (hacked) තිබේ නම්
  • ටික්ටොක් හි ව්‍යාජ / අන් අය සේ පෙනී සිටින ගිණුම් වාර්තා (රිපෝට්) කරන්නේ කෙසේද?
  • පෞද්ගලිකත්වය (Privacy) සහ ආරක්ෂාව (Safety)
  • වාර්තා කිරීම (Reporting)

  • ෆේස්බුක් සඳහා අවසර ලබා දෙන්නේ කුමන නම් වලට ද?
  • මම මොන නමද භාවිතා කරන්නේ
  • භාෂා-විශේෂිත නාමයක් එක් කිරීමට හෝ සංස්කරණය කරන්නේ කෙසේද?
  • පළමු නම සහ අන්තිම නම වෙනුවට එක නමක් තිබේ නම්?
  • ඔබගේ නම වෙනස් කිරීම හෝ අමතර නම් එකතු කිරීම

  • ෆේස්බුක් සඳහා අවසර ලබා දෙන්නේ කුමන නම් වලට ද?
  • මම මොන නමද භාවිතා කරන්නේ
  • භාෂා-විශේෂිත නාමයක් එක් කිරීමට හෝ සංස්කරණය කරන්නේ කෙසේද?
  • පළමු නම සහ අන්තිම නම වෙනුවට එක නමක් තිබේ නම්?
  • ඔබගේ නම වෙනස් කිරීම හෝ අමතර නම් එකතු කිරීම

  • ෆේස්බුක් සඳහා අවසර ලබා දෙන්නේ කුමන නම් වලට ද?
  • මම මොන නමද භාවිතා කරන්නේ
  • භාෂා-විශේෂිත නාමයක් එක් කිරීමට හෝ සංස්කරණය කරන්නේ කෙසේද?
  • පළමු නම සහ අන්තිම නම වෙනුවට එක නමක් තිබේ නම්?
  • ඔබගේ නම වෙනස් කිරීම හෝ අමතර නම් එකතු කිරීම

  • ෆේස්බුක් සඳහා අවසර ලබා දෙන්නේ කුමන නම් වලට ද?
  • මම මොන නමද භාවිතා කරන්නේ
  • භාෂා-විශේෂිත නාමයක් එක් කිරීමට හෝ සංස්කරණය කරන්නේ කෙසේද?
  • පළමු නම සහ අන්තිම නම වෙනුවට එක නමක් තිබේ නම්?
  • ඔබගේ නම වෙනස් කිරීම හෝ අමතර නම් එකතු කිරීම

  • අපයෝජනය පිළිබඳව වාර්තා කිරීම

  • අපි ගැන
  • හිතවතී
  • උපකාරක මධ්‍යස්ථානය
  • සයිබර් ආරක්‍ෂාව
  • අන්තර්ජාල සොරකම් හඳුනාගනිමු… වැළකෙමු!
  • සයිබර් ආරක්‍ෂක ඉඟි 1
  • සයිබර් ආරක්‍ෂක ඉඟි 2
  • දැක්ම
  • මෙහෙවර
  • අපට උදව් කරන්නන්

  • අපි ගැන
  • හිතවතී
  • උපකාරක මධ්‍යස්ථානය
  • සයිබර් ආරක්‍ෂාව
  • අන්තර්ජාල සොරකම් හඳුනාගනිමු… වැළකෙමු!
  • සයිබර් ආරක්‍ෂක ඉඟි 1
  • සයිබර් ආරක්‍ෂක ඉඟි 2
  • දැක්ම
  • මෙහෙවර
  • අපට උදව් කරන්නන්

  • අපි ගැන
  • හිතවතී
  • උපකාරක මධ්‍යස්ථානය
  • සයිබර් ආරක්‍ෂාව
  • අන්තර්ජාල සොරකම් හඳුනාගනිමු… වැළකෙමු!
  • සයිබර් ආරක්‍ෂක ඉඟි 1
  • සයිබර් ආරක්‍ෂක ඉඟි 2
  • දැක්ම
  • මෙහෙවර
  • අපට උදව් කරන්නන්

  • අපි ගැන
  • හිතවතී
  • උපකාරක මධ්‍යස්ථානය
  • සයිබර් ආරක්‍ෂාව
  • අන්තර්ජාල සොරකම් හඳුනාගනිමු… වැළකෙමු!
  • සයිබර් ආරක්‍ෂක ඉඟි 1
  • සයිබර් ආරක්‍ෂක ඉඟි 2
  • දැක්ම
  • මෙහෙවර
  • අපට උදව් කරන්නන්

  • අපි ගැන
  • හිතවතී
  • උපකාරක මධ්‍යස්ථානය
  • සයිබර් ආරක්‍ෂාව
  • අන්තර්ජාල සොරකම් හඳුනාගනිමු… වැළකෙමු!
  • සයිබර් ආරක්‍ෂක ඉඟි 1
  • සයිබර් ආරක්‍ෂක ඉඟි 2
  • දැක්ම
  • මෙහෙවර
  • අපට උදව් කරන්නන්

  • අපි ගැන
  • හිතවතී
  • උපකාරක මධ්‍යස්ථානය
  • සයිබර් ආරක්‍ෂාව
  • අන්තර්ජාල සොරකම් හඳුනාගනිමු… වැළකෙමු!
  • සයිබර් ආරක්‍ෂක ඉඟි 1
  • සයිබර් ආරක්‍ෂක ඉඟි 2
  • දැක්ම
  • මෙහෙවර
  • අපට උදව් කරන්නන්

  • අපි ගැන
  • හිතවතී
  • උපකාරක මධ්‍යස්ථානය
  • සයිබර් ආරක්‍ෂාව
  • අන්තර්ජාල සොරකම් හඳුනාගනිමු… වැළකෙමු!
  • සයිබර් ආරක්‍ෂක ඉඟි 1
  • සයිබර් ආරක්‍ෂක ඉඟි 2
  • දැක්ම
  • මෙහෙවර
  • අපට උදව් කරන්නන්

  • අපි ගැන
  • හිතවතී
  • උපකාරක මධ්‍යස්ථානය
  • සයිබර් ආරක්‍ෂාව
  • අන්තර්ජාල සොරකම් හඳුනාගනිමු… වැළකෙමු!
  • සයිබර් ආරක්‍ෂක ඉඟි 1
  • සයිබර් ආරක්‍ෂක ඉඟි 2
  • දැක්ම
  • මෙහෙවර
  • අපට උදව් කරන්නන්

  • අපි ගැන
  • හිතවතී
  • උපකාරක මධ්‍යස්ථානය
  • සයිබර් ආරක්‍ෂාව
  • අන්තර්ජාල සොරකම් හඳුනාගනිමු… වැළකෙමු!
  • සයිබර් ආරක්‍ෂක ඉඟි 1
  • සයිබර් ආරක්‍ෂක ඉඟි 2
  • දැක්ම
  • මෙහෙවර
  • අපට උදව් කරන්නන්

  • ඔබගේ ෆේස්බුක් ගිණුම සුරක්ෂිත කරගන්නේ කොහොමද?
  • ඔබේ පෞද්ගලිකත්වය (privacy)
  • සුරක්ෂිතව සිටින්න
  • ‌යම් ෆේස්බුක් පරිශීලකයෙකු මිතුරුකමින් ඉවත් කිරීම හෝ අවහිර කිරීම

  • මිතුරුකමින් ඉවත් කිරීම (unfriend)
  • අවහිර කිරීම

  • අවහිර කිරීම යනු කුමක්ද? ඔබ කිසියම් පුද්ගලයෙකු අවහිර කරන්නේ කෙසේද?
  • ඔබ විසින් යම් ෆේස්බුක් පරිශීලකයෙක් අවහිර කළ පසු, ඒ පුද්ගලයා ගැන කිසිවක් දකින්න පුළුවන්ද?
  • යමෙක් ඔබව අනුගමනය කිරීම (follow) වළක්වන්නේ කෙසේද?
  • වෙනත් ෆේස්බුක් පරිශීලකයෙකු ගෙන් එන ෆේස්බුක් පණිවිඩ ඔබ අවහිර කරන්නේ කෙසේද?
  • ෆේස්බුක් පරිශිලකයකු අවහිර කිරීම (unblocking) යනු කුමක්ද සහ කෙනෙකු අවහිර කරන්නේ කෙසේද?

  • විරාමයක් ගන්න

  • ෆේස්බුක් හි සිටින යම් පරිශීලකයෙකුගෙන් කෙටි කාලයකට ඈත්ව සිටින්නේ/ විරාමයක් ගන්නේ (take a break) කෙසේද?
  • ඔබේ පැරණි පළකිරීම්(past posts) දැකිය හැක්කේ කාටද?
  • ඔබගේ ආදර සබඳතාවය අවසන් විය. ඔබට කල හැක්කේ කුමක්ද?
  • ඔබගේ සමාජ සබඳතාවවෙනස් කරන විට එය දැකිය හැක්කේ කාටද?
  • කෙනෙකු ඔබව ඇමතීම නවත්වන්නේ කෙසේද?

  • අනවසරයෙන් උදුරා ගත් හා ව්‍යාජ ගිණුම්

  • අනවසරයෙන් උදුරා ගත් ගිණුම්

  • කවුරු හරි ඔබේ ගිණුම හැක් කර (hacked) හෝ ඔබේ අවසරයෙන් තොරව භාවිත කරනවාද?
  • ඔබේ මිතුරාගේ ගිණුම කවුරුහරි හැක් කර (hacked) හෝ අනවසරයෙන් භාවිත කරනවා කියා සිතෙනවාද?

  • වෙනත් අයෙකු සේ පෙනී සිටින ගිණුම්

  • වෙනත් අයෙකු සේ පෙනී සිටින (impersonation) ගිණුමක් ඔබ වාර්තා කරන්නේ කෙසේද?
  • ඔබ හෝ වෙනත් කෙනෙකු ලෙස පෙනී සිටින ගිණුමක් හෝ පිටුවක් වාර්තා කරන්නේ කෙසේද?
  • ඔබ ලෙස පෙනී සිටින කාලරේඛාවක් (timeline) පිළිබඳව තොරතුරු ඔබ ඉල්ලන්නේ කෙසේද?

  • ව්‍යාජ ගිණුම්

  • උරුමය පවසන වංචාවන් (Inheritance scams)
  • ආපසු ගෙවීම් කරන බව පවසන රැවටිලි (Rebate scams)
  • නයිජීරියානු වංචාවන් (Nigerian scams)
  • අනපේක්ෂිත ත්‍යාග සහ ලොතරැයි වංචාවන් (Unexpected prize and lottery scams)
  • සංචාරක ත්‍යාග වංචාවන් (Travel prize scams)
  • මිලදී ගැනීම් හෝ විකිණීම් තිරයේ සිදුවන වංචා (Classifieds scams)
  • වැඩිපුර ගෙවා ඇතැයි පවසන වංචා (Overpayment scams)
  • සෞඛ්‍ය හා වෛද්‍ය නිෂ්පාදන (Health & medical products)
  • වැරදි ලියකියවිලි (False billing)
  • මාර්ගගත සාප්පු සොරකම් (Online shopping scams)
  • මනෝවිද්‍යාත්මක සහ සාස්තරකරුවන්ගේ මායාකාරී රැවටිලි (Psychic & clairvoyant)
  • ජංගම වාරික සේවා (Mobile premium services)
  • ආයෝජන වංචාවන් (Investment scams)
  • ඔට්ටු ඇල්ලීම් සහ ක්‍රීඩා ආයෝජන වංචාවන්
  • රැකියා සහ රැකියා වංචාවන් (Jobs and employment scams)
  • පිරමිඩ යෝජනා ක්‍රම (Pyramid schemes)
  • අනන්‍යතා සොරකම (Identity theft)
  • ෆිෂිං / රවටා තොරතුරු ගැනීම (Phishing)
  • අනවසරයෙන් උදුරා ගෙන විකෘති කිරීම / හැකිං (Hacking)
  • දුරස්ථ ප්‍රවේශය හරහා රැවටීම් (Remote access scams)
  • මැල්වෙයා සහ රැන්සම්වෙයා (Malware & ransomware)
  • ජීවිත තර්ජන, අත්අඩංගුවට ගැනීම් හෝ වෙනත් තර්ජන (Threats to life, arrest or other)

හිතවතී

ලංකා වසම් ලේඛකාධිකාරිය විසින්
බලගැන්වෙන ව්‍යාපෘතියකි.

ඉක්මන් සබැඳි

Sri Lanka CERT|CC
TechCERT
Internet Crime Complaint Centre
     
    Instagram 

අපට උදව් කරන්නන්

 

අප අමතන්න

දුරකථනය: 011-421-6062
ඉ-තැපෑල: help@hithawathi.lk
වට්ස්ඇප් සහ වයිබර්:
+94 77 771 1199 

කාර්යාල වේලාවන්
සතියේ දිනවල පෙ.ව. 08.30 සිට ප.ව. 05.00 දක්වා
සෙනසුරාදා දිනවල පෙ.ව. 08.30 සිට ප.ව. 12.30 දක්වා
රජයේ නිවාඩු දිනයන් හි වසා ඇත.

(අප සේවාවේ ගුණාත්මකභාවය සහතික කිරීම සඳහා ඇමතුම් පටිගත විය හැක)

කතුහිමිකම © 2025 හිතවති. සියළු හිමිකම් ඇවිරිනි.

Terms and Conditions | Privacy Policy

දායක වන්න

හිතවතී සමඟ සම්බන්ධවන්න
අපව අමතන්න 011-421-6062